𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඊට කලින් ඔච්චර ලකුණු දුන්න එක අවුල් මුල් ඕවර් 30 එච්චර හොදට කරලා
    අනෙ හුත්තො. පරාදනම් පරාදයි. නිදාගනින් දැන් වඩපඩ නොකියා
    උබ තරම් ක්‍රිකට් දන්න එකෙක් මේකේ නෑ 😆😆
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,375
    113
    එකමත් එක රටක

    Shake It Dancing GIF by Kei Saavedra
     
    • Haha
    Reactions: wissnshaftler

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,375
    113
    එකමත් එක රටක
    ඔච්චරයි දන්නෙ.
    උබ තරම් ක්‍රිකට් දන්නෙ එකෙක් මේකේ නෑ 😆

    ක්‍රිකට් වසන්තය ගියා . .................. වස්තිය ආව !!! 🥱
    චීනෙට ත් පරාද වෙලා වැටිච්ච ක්‍රිකට් එක රැයින් ගොඩ දාන්න බෑ යකෝ . .
    බලපං අද තව පොඩ්ඩෙන් record එකක් තියල chase කරනවා . .
    ඊලග මැච් දෙක දිනනවා !! 🥱 🤌
     
    • Haha
    Reactions: wissnshaftler

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    චීනෙට ත් පරාද වෙලා වැටිච්ච ක්‍රිකට් එක රැයින් ගොඩ දාන්න බෑ යකෝ . .
    බලපං අද තව පොඩ්ඩෙන් record එකක් තියල chase කරනවා . .
    ඊලග මැච් දෙක දිනනවා !! 🥱 🤌
    ගහපු හිට්පුක් වලට අනුව උබ තරම් ක්‍රිකට් දන්න එකෙක් මේකේ නෑ.
    කුසල් ගැන හැල්ලක් ලියපන්කෝ බන්

    ක්‍රිකට් වසන්තය ගියා . .................. වස්තිය ආව !!!
     
    • Like
    Reactions: wissnshaftler

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,375
    113
    එකමත් එක රටක
    ගහපු හිට්පුක් වලට අනුව උබ තරම් ක්‍රිකට් දන්න එකෙක් මේකේ නෑ.
    කුසල් ගැන හැල්ලක් ලියපන්කෝ බන්

    ක්‍රිකට් වසන්තය ගියා . .................. වස්තිය ආව !!!
    අයිත හෙට හෙට !!
    හෙට තමයි දිනන දවස .
     
    • Haha
    Reactions: wissnshaftler

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,375
    113
    එකමත් එක රටක
    කුසල් ගැන හැල්ලක් ලියපන්කෝ බන්
    පිට පිට 0 3ක් ගහලත් අන්තිම අවුරුදු 5දී මෙන්ඩිස් ට වඩා පැතුම් , අස්ලංක limited overs වල 0 ගහලා තියනව යකෝ 🥱 :rofl:

    චරිත් 12
    පැතුමා 11
    මෙන්ඩිස් 10
     
    • Haha
    Reactions: wissnshaftler

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    "කුසල් මෙන්ඩිස් ලකුණු බින්දුවකට දැවී ගියේ පලමු පන්දුවෙන්ම හැරිස් රවුෆ් ඔහුව දවාගත් නිසයි.මෙන්ඩිස් ඒ පන්දුවෙන් බේරිලා තරඟය අවසන් වනතුරු පිතිකරණයේ යෙදිලා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 සීමාවට අරන් ගියානම් මේ තරඟය අපිට පහසුවෙන්ම ජය ගන්න තිබ්බා...😵"

    - ධම්මික ප්‍රසාද් 🫰
     
    • Like
    Reactions: wissnshaftler

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,680
    113
    Sri Lanka
    පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩකයන් 16ක් යළි ශ්‍රී ලංකාවට?

    මේ වනවිට පාකිස්තානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය අර්බුදයකට ලක් කරමින් පාකිස්තානය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

    ඒ පාකිස්තානයේ මේ වනවිට ඇතිව තිබෙන ආරක්ෂාව පිලිබඳ ගැටලුව හේතුවෙන් බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තුන්කොන් 20-20 තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාකිස්තානයට ලඟාවුණා.

    ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය ඊයේ රාවල්පින්ඩිහි දි පැවති අතර ඊයේ දිනයේ තරගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර ඉස්ලාමාබාද් නුවර බෝම්බ පිපිරීමක් සිදුවුණා.

    ඉන් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    බෝම්බ පිපිරීම සිදුව ඇත්තේ ඊයේ තරගය පැවති රාවල්පින්ඩි නුවරට කිලෝමීටර 17ක දුරින්.

    එම සිදුවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පාකිස්තාන තරගාවලියේ ඉදිරි තරගවලට සහභාගී වීමට අකමැත්ත පලකර ඇතැයි වාර්තා වනවා.

    ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ පාකිස්තානයේ ආරක්ෂාව පිලිබඳ මේවනවිට ඇතිව තිබෙන ගැටළුවයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් වූ පුහුණු සැසියටද අද දිනයේ සහභාගී වී නැහැ.

    ඒ අනුව හෙට පැවැත්වෙන තරගය අත්හිටුවීමට නියමිත බවද වාර්තා වනවා.

    මෙම ගැටළුකාරී වාතාවරණයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බවයි වාර්තා වන්නේ.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16දෙනා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නිසා ඒ වෙනුවට නව කණ්ඩායමක් පාකිස්තානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

    එලෙස නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ඒ අනුව එම ක්‍රීඩකයින්ට වසර 2කට වැඩි ක්‍රිකට් තහනමක් පැනවීමට අවධනය යොමුව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වන්නේ.

    - adaderana fb page
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    නුල දාපු මුසලයා නිසා මේ හැමදේම.

    ක්‍රිකට් වසන්තය ගියා . .................. වස්තිය ආව !!! 🥱
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,714
    1
    11,005
    113
    පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩකයන් 16ක් යළි ශ්‍රී ලංකාවට?

    මේ වනවිට පාකිස්තානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය අර්බුදයකට ලක් කරමින් පාකිස්තානය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

    ඒ පාකිස්තානයේ මේ වනවිට ඇතිව තිබෙන ආරක්ෂාව පිලිබඳ ගැටලුව හේතුවෙන් බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තුන්කොන් 20-20 තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා පාකිස්තානයට ලඟාවුණා.

    ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය ඊයේ රාවල්පින්ඩිහි දි පැවති අතර ඊයේ දිනයේ තරගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර ඉස්ලාමාබාද් නුවර බෝම්බ පිපිරීමක් සිදුවුණා.

    ඉන් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    බෝම්බ පිපිරීම සිදුව ඇත්තේ ඊයේ තරගය පැවති රාවල්පින්ඩි නුවරට කිලෝමීටර 17ක දුරින්.

    එම සිදුවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පාකිස්තාන තරගාවලියේ ඉදිරි තරගවලට සහභාගී වීමට අකමැත්ත පලකර ඇතැයි වාර්තා වනවා.

    ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ පාකිස්තානයේ ආරක්ෂාව පිලිබඳ මේවනවිට ඇතිව තිබෙන ගැටළුවයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පැවැත්වීමට නියමිත තරගය වෙනුවෙන් වූ පුහුණු සැසියටද අද දිනයේ සහභාගී වී නැහැ.

    ඒ අනුව හෙට පැවැත්වෙන තරගය අත්හිටුවීමට නියමිත බවද වාර්තා වනවා.

    මෙම ගැටළුකාරී වාතාවරණයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බවයි වාර්තා වන්නේ.

    ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16දෙනා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නිසා ඒ වෙනුවට නව කණ්ඩායමක් පාකිස්තානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

    එලෙස නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ඒ අනුව එම ක්‍රීඩකයින්ට වසර 2කට වැඩි ක්‍රිකට් තහනමක් පැනවීමට අවධනය යොමුව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වන්නේ.

    - adaderana fb page
    aluth un dammoth maru kalin para wage