උබලාට මතකද දන් නෑ ඉස්සර ඔය 2007 ඉදන් 2014 වෙනකන්, ශ්රී ලංකාව එක දිගටම වගේ ගහන ටූනමන්ට් වල ෆයිනල්, සෙමි ෆයිනල් ආවා. හැබැයි එක පාරක්වත් ෆයිනල් දින්නේ නෑ. ලංකාව ෆයිනල් ගියපු හැම මැච් එකක්ම බලන්න ජනාධිපති විදියට මහින්ද ගියා. ඒ කාලේ හෙනම කැම්පේන් එකක් ගියා මහින්ද ෆයිනල් බලන්න යන හින්දා වස් වැදිලා වගේ ෆයිනල් පරදිනවා කියලා.
අවුලක් නෑ බං. මුන් ගියාම උන් ඇවිල්ලා මේ ටික මේ විදියටම කරගෙන යන්න එපෑ. දැන්ම තියා පුරුදු වෙනවා.
------ Post added on Nov 22, 2025 at 4:01 AM
උබල ට තේරෙන්නේ නැත්තේ අනෙක් දේ තමයි 2007 -2014 වෙනකම් රගන්න පුළුවන් වුණේ.
2003 හෝ ඊට පස්සේ කල්චර් එකත් එක්ක. සංගා මහේල දිලාෂන් ලාව හැදුවා.
හැදෙන්න පරිසරයක් තිබ්බා. හැබැයි. 2007 කියන සුවර්ණමය යුගයේ. කලින් හැදුණු ක්රීඩකයෝ රග දැක්කුවා මිසක්. එතනින් ඊළග පරම්පරාවක් හැදුනේ. නැහැ. එකම එක මැතිව්ස් වුත්. දේශපාලනය කරන්න. ගිහින්. ටිම් එකම කෑවා.
ඇත්තටම ලංකාවේ ක්රිකට් ලොකු වැටීමක් නැහැ. ඒක තැන පල් වෙනවා මිසක්.
2008 න් ආපු ipl එකත් එක්ක ක්රිකට් බෝඩ් වලට සල්ලි ඉනුවා. ඒකෙන් ක්රීඩකයන් ට හොඳ ට ඉන්වෙස්ත් කරා. ඔයා ඉන්දියාවේ ප්ලේයර් ස් ලා හතු පිපීනවා වගේ පිරෙන්නේ.
1. පහසුකම්. තාක්ෂණය සල්ලි එක්ක බද්ධ වුණු දේවල්
2. Ipl වගේ ට්20 ලිග් එක්ක නැසනල් ගහන ටික විතරක් නෙමේ. ඉන්දියාවේ ප්රාන්ත ට්20 වල ප්ලේයර් ලාටත් හොදට ගෙවනවා. ඒක දකින ක්රීඩකයෝ. පට්ට විදියට ඒ චාන එක ගන්න දඟලන්නේ. ඔන්න හතු පිපිප්නවා වගේ දක්ෂයෝ බිහිවෙනවා.
මෙක් දකින උඩ ඉන්න සුපිරිම බුලට් ටික එක් තැන් පල් වෙන්නේ නැහැ තරගේ නිසා වුණුත් මහන්සි වෙලා ඊළග ලේවල් එකට යන්න ට්රයි කරනවා.
ලංකාවේ වෙලා තියෙන්නේ අලුත් පොඩි එවුන්ට හැදෙන්න හරි හමන් තැනක් නැහැ. පිටින් අලුත් ක්රීඩකයෝ එන්නේ නැහැ ඉන්දියාවේ වගේ ඒ නිසා
සුපිරිම බුලත් වලට චැලෙන්ජ් කරන්න කව්රුත් නැහැ. ඒක තැන පල් වෙනවා .
මේකට වගා කියන්න ඕනේ වෙන කෑරුත් නෙමේ ක්රිකට් පාලක්යෝ
