ශේප් බන්. ඔසි ලැට් හොදන උන් සීන් එකේවෙලාවට අර LBW එක දුන්නේ ...![]()
ඕකත් කනව කෑමක් නැති වෙන්නඉතින් මා ප්‍රිය ක්‍රීඩාලෝලී එළකිරි වැසියනි ,
රට ජාතිය බේරගන්න කියා , චීනේ ඈත කෙලවරේ පළාත්සභාවක එකවර 11 දෙනෙකුට ක්‍රීඩා කරීමට නොහැකි තරම් කුඩා පිට්ටනියක තිබ්බ තරගාවලියක් බාවිත කර , කිරියේ ක්‍රිකට් නූල් දැමීම අත්පත්කරගැනීමේ කුමන්ත්‍රණය අවසානයේදී එලකිරි ඔබගේ හූ හඩ මැද්දේ ව්‍යර්ථ වී ගියේය .
bat එකක්වත් හරියට නොදැකපු චීනය ටත් පරාද වී මුල් වටයෙන්ම විසිවීමේ ලැජ්ජාව කෝප්පයකින් (bowl ) වසාගෙන @Walter White වරායේ කන්ටේනර් පෙට්ටි අතරින් සැගවී ගියේය !!
එසේ නම් හෙටින් ආරම්බ වන ඇත්ත-ක්‍රිකට් තරගාවලි දෙක සදහා සෙට් වෙමු !!
![]()
![]()
![]()
![]()
@Ysa Karu @Batfleck @Walter White @starcred007 @R O B U S T A @SIC @5tech @Absolute Zero @batwise @Heshan Daminda @Lovtus @dilshan87
@Kalegana @max_pain @හෙනයා @Reincarnator @NRTG @War Fighter @kasun090354t @Bitter Truth
ඌ ව දාන්නේ පෙරහර නවත්තන්න . හෙමින් ගැහුවට විකට් එක දෙන්නේ නෑ නේLomthyo
Hoda wage Janith Liyanage wa ewal haawata![]()
ශොට්ශේප් බන්. ඔසි ලැට් හොදන උන් සීන් එකේ
මාරම කැක්කුමක් තියෙන්නෙ
ඌ ව දාන්නේ පෙරහර නවත්තන්න . හෙමින් ගැහුවට විකට් එක දෙන්නේ නෑ නේ
ODI eka gahuwa neඅර සල්මාන් කාරයා මිට කලිනුත් අපිට තනියම එකක් ගැහුවා නේද .. මේකත් ගැහුවා තමයි කියලා හිතුවේ