𝑳𝒊𝒗𝒊𝒏𝒈 𝒕𝒐𝒈𝒆𝒕𝒉𝒆𝒓

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    371976494_636778205268656_9186222271408752773_n.jpg

    බදින්න කලින්,
    එකට ජීවත් වෙලා බලන්නම ඕන
    එකට ඉන්න පුළුවන්ද කියලා, නොගැලපීම්
    කොයි තරම් දුරට ගලපා ගන්න පුළුවන්ද, බැදීම් පරණ වෙන්න පරණ වෙන්න වටිනාකම් අඩු වෙනවද බලන්න ඕන.
    කොටින්ම කියනවනම් ඔළුව කන්නැති බැදීමක්ද කියලා, බලන්නම ඕන..
    නැත්තම් බැදීම කියන දේ කොළේකට
    සීමා උන දවසක ජිව්තේ ගත්ත සමහර තීරණ ගැන
    පසුතැව් තැවී වැලලෙන්න වෙයි.

    𝑳𝒊𝒗𝒊𝒏𝒈 𝒕𝒐𝒈𝒆𝒕𝒉𝒆𝒓
    කියන්නේ කුනුහරපයක් නෙවෙයි..ඒවගේම 𝑳𝒊𝒗𝒊𝒏𝒈 𝒕𝒐𝒈𝒆𝒕𝒉𝒆𝒓 කියන්නේ සෙක්ස් කරනවා කියන එකමත්නොවෙයි.
    මොනවා කරන්නත් කලින් හිතන විදිය වෙනස් කර ගනින්
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    lankawa wage ratakata oka hariyan na. owa karana minissu innawa lankawe. anthimata end wenne hitiyatath wada chora wela. saakshi ona tharan thiyenawa. lankawata sanscruthiyak thiyenawa.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    371976494_636778205268656_9186222271408752773_n.jpg

    බදින්න කලින්,
    එකට ජීවත් වෙලා බලන්නම ඕන
    එකට ඉන්න පුළුවන්ද කියලා, නොගැලපීම්
    කොයි තරම් දුරට ගලපා ගන්න පුළුවන්ද, බැදීම් පරණ වෙන්න පරණ වෙන්න වටිනාකම් අඩු වෙනවද බලන්න ඕන.
    කොටින්ම කියනවනම් ඔළුව කන්නැති බැදීමක්ද කියලා, බලන්නම ඕන..
    නැත්තම් බැදීම කියන දේ කොළේකට
    සීමා උන දවසක ජිව්තේ ගත්ත සමහර තීරණ ගැන
    පසුතැව් තැවී වැලලෙන්න වෙයි.

    𝑳𝒊𝒗𝒊𝒏𝒈 𝒕𝒐𝒈𝒆𝒕𝒉𝒆𝒓
    කියන්නේ කුනුහරපයක් නෙවෙයි..ඒවගේම 𝑳𝒊𝒗𝒊𝒏𝒈 𝒕𝒐𝒈𝒆𝒕𝒉𝒆𝒓 කියන්නේ සෙක්ස් කරනවා කියන එකමත්නොවෙයි.
    මොනවා කරන්නත් කලින් හිතන විදිය වෙනස් කර ගනින්
    ඔය නැ කීවාට සෙක්ස් කරනවනේ එකට ඉද්දී, හා නෑ කියමුකෝ එහෙනම් මෙහෙම හිතමුකෝ, ලිවින් ටුගෙදර් ඉන්න දෙන්නෙක් සෙක්ස් කරන්නේ නැතුව එයාල කොල්ල වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරනවා (හිතමු බඩුවක් හරි කලින් යාලුවෙලා හිටිය කෙල්ලෙක් එක්ක හරි) මොකද ලිවින් ටුගෙදර් ඉන්නේ බදින්න කලින් ගැලපෙනවද බලන්නනේ, කසාදේ කියන්නේ ලින්ගික ඇසුර අර නිකන් නියාමනේකට ගේනවා වගේ එකක්නේ,

    ලිවින් ටුගෙදර් ඉදලා සෙක්ස් නොකර ගැලපෙන නිසා බැදලා, සෙක්ස් කරන්න ගියාම දෙන්න සෙට් වෙන්නෙ නැත්තම් ඊට පස්සෙ මොකද කරන්නේ....
     
    • Like
    Reactions: Naughtykolla48

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,336
    113
    Meka atta

    ada kale nam godak ohoma innawa podi un

    ethakota atta sathaa eliyata paninawa bung, eka balaganna ona nam living together thama
     
    • Love
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,563
    11,310
    113
    හඳට කිට්ටුව
    ඔය නැ කීවාට සෙක්ස් කරනවනේ එකට ඉද්දී, හා නෑ කියමුකෝ එහෙනම් මෙහෙම හිතමුකෝ, ලිවින් ටුගෙදර් ඉන්න දෙන්නෙක් සෙක්ස් කරන්නේ නැතුව එයාල කොල්ල වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරනවා (හිතමු බඩුවක් හරි කලින් යාලුවෙලා හිටිය කෙල්ලෙක් එක්ක හරි) මොකද ලිවින් ටුගෙදර් ඉන්නේ බදින්න කලින් ගැලපෙනවද බලන්නනේ, කසාදේ කියන්නේ ලින්ගික ඇසුර අර නිකන් නියාමනේකට ගේනවා වගේ එකක්නේ,

    ලිවින් ටුගෙදර් ඉදලා සෙක්ස් නොකර ගැලපෙන නිසා බැදලා, සෙක්ස් කරන්න ගියාම දෙන්න සෙට් වෙන්නෙ නැත්තම් ඊට පස්සෙ මොකද කරන්නේ....
    මම නම් හිතන්නේ ලිවින් ටුගෙදර් කියන්නේ ඩේටින් පේස් එකේ සෙකන්ඩ් පේස් එක, ඊට පස්සේත් අදහස් උදහස් ගැලපෙනවා නම් මැරි කරන එක..

    ලංකාවේ 2500යේ එවුන්ට මේක ජෝක් එකක් වගේ පෙනුනට මම නම් හිතන්නේ ඇත්තටම මේක තමා වෙන්න ඕනම දේ කියලා..
    බැදපු එවුන් හොදටම දන්න කාරනයක් තමයි ලව් කරන කාලේ හිටපු කෙල්ල නෙමෙයි කසාද බැන්දට පස්සේ ඉන්නේ කියන එක..
    කරුම මරාල ගැට ගහ ගන්න කලින් අපේ රටෙත් ලිවිං ටුගෙදර් සංකල්පය ආව නම් හොදයි කියලත් හිතෙනවා..
    ඔය ඔක්කොටම කලින් අපේ රටේ අධ්‍යාපනය, ආකල්ප වගේ දේවලුත් වෙනස් වෙන්නම ඕනේ ඉතිං..
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43

    Hariyata hari
     
    • Love
    Reactions: Naughtykolla48