𝟮𝟬𝟬𝟬 න් පස්සෙ ඉපදිච්ච කෙල්ලො 𝟵/𝟭𝟭 🗽 ගැන අහලා නැත්තෙ ඇයි? 🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    උබ ඉන්න තැන ලොක්කාගේ නම්බර් එක දියන් අනිවා පොර ජිවිත කාලේම thanks කරයි මේ නුල් ටික ඌට දුන්නොත්
    අනුන්ගෙ රස්සාවල් නැති කරලා අසමත් සතුටක් ලබන්න හදන්නේ නේ?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    images
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    ඊයෙ මන් ඔපිස් ආපු ගමන් දැක්කා කෙල්ලෙක් ඉඳගෙන ඉන්නවා මුල්ලට වෙලා. මන් දැන ගත්තා අළුත් එක්කෙනෙක් තමයි කියලා නිකම් කතා කරලා බැලුවා. නම මොකද්ද කිව්වා මට දැන් මතක නෑ. ආපහු අහගන්න ඕනි. කොහොම හරි නාහෙ විදපු කෙල්ලෙක්. Internship ඇවිත් ඉන්නේ ගල්කිස්සෙ ඉඳන්ලු එන්නේ.

    අපේ වට්ස්ඇප් ගෲප් එකක් තියනවා මන් දැක්කා ඒකට අළුත් නම්බරයක් ඇඩ් කරලා තියනවා. ඒ කෙල්ල බව දන්න හින්දා මගේ පලවෙනි දවසත් මතක් වෙච්ච නිසා මුකුත් ග්‍රීටින් අනන් මනන් නැතුව කෙලින්ම පල්ලෙහා වීඩියෝ එක යැව්වා. කෙල්ලනම් ඔයිට වඩා ලස්සනයි.



    Ponz, umbata hitenne nadda nikan mey wage gobba huththawal walata thread dada kaale kaka haminene natuwa, e time ekey monahari deyak igena gathtanam hondai kiyala?

    Umbata tawa 2 3 years walin job ekak hoyaganna beri unama nasthi karapu time eka gana duk wenna wenawa sure ekatama
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    Umbata tawa 2 3 years walin job ekak hoyaganna beri unama nasthi karapu time eka gana duk wenna wenawa sure ekatama
    මරු එකා කියන්නෙ. උඹත් මේකෙනෙ ඉන්නෙ
    ඔය මගුල් දදා ඉන්නෙ උඹ වැඩ කරන්නෙ නැද්ද බං.
    ගෙදර ඇවිත්නෙ බං දැම්මෙ
     
    • Like
    Reactions: windows_ubuntu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    2000 ඉපදුණත් 2001 දි වයස අවුරුද්දයි. ඉතිං කොහෙද 9/11 ගැන දන්නේ.