ඕක නිධානයක් කියලා මාර්කට් කරන්නේ රොටි දෙරණයි කුඩු රෙන්නයි තමයි .. සහ අනාථ සිලින්ඩර් බයියෝ රොත්ත .

දැන් මාස ගානක් තිස්සේ highway එක හදාගන්න බෑ ටෙන්ඩර් දීලා සල්ලි දීලා ටෙන්ඩර් බහිරවයා ගිලලා දුන්න එකෙක් නැ ගත්ත එකෙක් නෑ සල්ලි මිශිං. දැන් වත් ඔතන හාරන්න හදන උන් ටික පැත්තකට වෙයි පාර හදාගන්න පුළුවන්