🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    මම දැක්කා එලකිරියේත් කිහිපදෙනේක්ටම කොරෝනා හැදුන කියලා ත්‍රෙඩ් දාලා තියෙනවා.

    හැමෝටම දැනුවත් වෙන්න තමන්ගේ කොරෝනා හැදුන අත්දැකීම මෙතන ශෙයා කරමු

    බුස්ටර් එක විදින්න පෙර ද / පසු ද කොරෝනා හැදුනේ ?

    දැනුන අමාරුකම් මොනවද ?

    මේ සඳහා කරන ලද ප්‍රතිකාර මොනවද ? ( බටහිර සහ දේශීය )

    ගාල්ලේ දොස්තර මහත්තයාගේ බෙහෙත , වහරක උන පැණිය , සුවධරණී , විවිධ ජාති දාලා දුම් ඇල්ලීම වගේ දේවල් භාවිතා කරාද ? ඒවායින් ප්‍රතිඵලයක් තිබුනද ?

    කොරෝනා හොඳඋනාට පස්සේ තියෙන අතුරුඅභාද මොනවද ?

    පුළුවන් නම් මේ සඳහා ගිය මිලගණන් සඳහන් කරන්න ( PCR , Antigen , Medicine etc.. )

    සමහරුන්ට කොරෝනා කියලා හිතුවට හැදිලා තියෙන්නේ ඩෙංගු හෝ මේදවස්වල තියෙන වයිරස් උන ඒ නිසා ඒ ගැනත් දන්නා විස්තර කියන්න බලන්න

    අපි මොනතරම් වීරයෝ වගේ හිටියත් ලෙඩේ හැදුන වෙලාවට කලබල වෙලා හැමෝම කියන දේවල් කරන්න ගිහින් වැඩේ අනාගන්නවට වඩා කලින්ම දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.

    තෙඩ් එක බලන අය bump එකක්වත් දාගෙන යන්න
     
    Last edited:

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බෙහ්ව්ත් විදලා හිටියේ නෑ ඒක නිසා දවස් දයක් ඩවුන් වෙන්නම හැදුනා.
    මුල් දවස් තුනේ විතර කන්න පුලුවන් ගද සුවද දැනුනා පස්සේ කැස්ස ඔලුවේ තද කැක්කුම පපුව ගැහෙන ගතිය තද උන හැදුනා.වහරක උන පැනිය බීවේ නෑ හැබැයි ඒක උන බහින්න හොදයි
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    අපි මොනතරම් වීරයෝ වගේ හිටියත් ලෙඩේ හැදුන වෙලාවට කලබල වෙලා හැමෝම කියන දේවල් කරන්න ගිහින් වැඩේ අනාගන්නවට වඩා කලින්ම දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.

    හැමෝම කිව්වෙ දොස්තරලා කියන එක කරන්න ද ,,,
    Typical 🇱🇰 ලෙඩ්ඩුන්ගෙන් 🥺 බේත් ගන්නේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    හැමෝම කිව්වෙ දොස්තරලා කියන එක කරන්න ද ,,,
    Typical 🇱🇰 ලෙඩ්ඩුන්ගෙන් 🥺 බේත් ගන්නේ

    මචන් මම අදහස් කලේ , පපුවේ සෙම අඩුවෙන්න දෙහි කොල දාලා දුම් අල්ලන්න , අමු දෙහි පෙත්තක් ලුනු ගම්බිරිස් ඉගුරු දාලා හපලා කන්න වගේ දේවල් දොස්තරලා කියනවා අඩුයිනේ ඒවා කියන්නේ සාමාන්‍ය අයනේ , මේ වගේ දේවල්
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    බුස්ටර් එක විදින්න පෙර ද / පසු ද කොරෝනා හැදුනේ ?
    Pasu. After one month

    දැනුන අමාරුකම් මොනවද ?
    Issellama mild fever ekak. Enawa yanawa. Ugura kasanawa. Dawas 2ta wage passe kassak awa. Eka amaru na. Awilla nathi wenawa

    මේ සඳහා කරන ලද ප්‍රතිකාර මොනවද ? ( බටහිර සහ දේශීය )
    Semata family doctor kenegken beheth gaththa

    ගාල්ලේ දොස්තර මහත්තයාගේ බෙහෙත , වහරක උන පැණිය වගේ දේවල් භාවිතා කරාද ? ඒවායින් ප්‍රතිඵලයක් තිබුනද ?
    No idea

    කොරෝනා හොඳඋනාට පස්සේ තියෙන අතුරුඅභාද මොනවද ?
    Still recovering... Hathiya saha kassa thama. Una nam eeye idan na

    පුළුවන් නම් මේ සඳහා ගිය මිලගණන් සඳහන් කරන්න ( PCR , Antigen , Medicine etc.. )
    Antigen nam 2200 (mama kale na. Mage appachchita kala. Eya +. e nisa ema lakshana thiyena nisa mama kale na). Dawas 10 beheth course ekata 1200 wage giya

    සමහරුන්ට කොරෝනා කියලා හිතුවට හැදිලා තියෙන්නේ ඩෙංගු හෝ මේදවස්වල තියෙන වයිරස් උන ඒ නිසා ඒ ගැනත් දන්නා විස්තර කියන්න බලන්න
    Una bahinne nathuwa thiyenawa nam aniwa antigen karanna. Mage babata ehema wela hospitalize kala. Ada thama discharge wela enne

    අපි මොනතරම් වීරයෝ වගේ හිටියත් ලෙඩේ හැදුන වෙලාවට කලබල වෙලා හැමෝම කියන දේවල් කරන්න ගිහින් වැඩේ අනාගන්නවට වඩා කලින්ම දැනුවත් වෙලා ඉන්න එක හොඳයි.
    Aththa. Puluwan tharam rest karanna. Hoda wela kiyala hithunata, kassa/hathiya aye enna puluwan. E nisa masayak wath hodata rest karanna. Nidi marannama epa. Positive inna. Thamun wisinma wade wana karagaththe nattam lede dawas 2-3 hoda athata harenna gannawa
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මචන් මම අදහස් කලේ , පපුවේ සෙම අඩුවෙන්න දෙහි කොල දාලා දුම් අල්ලන්න , අමු දෙහි පෙත්තක් ලුනු ගම්බිරිස් ඉගුරු දාලා හපලා කන්න වගේ දේවල් දොස්තරලා කියනවා අඩුයිනේ ඒවා කියන්නේ සාමාන්‍ය අයනේ , මේ වගේ දේවල්
    උබට දැන් කොරෝනා හැදිලද, උබ ඔය දෙකම කරාද. මගේ මේ උන ගැනිලා හතර වෙනි දවස. මන ඔය දේකම ඉයේ කරා. ඔය දෙහි පේත්තනම් කනකොටම දැනුනා පපුවේ සෙම කැපිලා ගිය එක. දෙහි කොල දුම නම් දේපාරක් අල්ලනවා. මටනම් Dr කිවා එයාගේ බෙහෙත් බොන ගමන් ඉගුරු කොත්තමල්ලි බීලා දුම් අල්ලාලා පපුවට සෙම එන එක කොහොම හරි අඩු කරගමු කියලා.
    හැබැයි ඉතින් හිතන තරම් ලේසියෙන් අඩු වේන්නේ නෑ තමත් කතාකරද්දිත් සෙම ගතිය තියනවා. අයේ බෙහෙත් ගන්න වෙයි වගේ. ඊයේ ඉදන් රෑට බොන්න පෙත්තක් දුන්නා රු 70 විතර වෙන එකක්. AZEEVA500
    ඒක බීවම අමාරුයි බන් නින්ද යන්නෙත් නෑ. අදත් බීලා බලනවා. අඩු උනේ නැත්තම් හෙට අයේ බෙහෙත් ගන්නවා.
    වෙන අවුලක් නැති උනත් සෙම තියේද්දි සුවර් නෑනේ
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මචන් සුදර්ශන පෙති කියල එකක් තියෙනවා ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. ගොඩක් ආයුර්වේද දොස්තරලා කියන්නේ මේක හොඳයි කියල... දිගටම උණ තියෙනවනම් පොඩ්ඩක් alert එකේ ඉඳපන්... හුස්ම ගන්න එහෙම අමාරුනම් ඉක්මනට doctor කෙනෙක්ට පෙන්නපන්... කට තිත්ත උනත්, ගඳ සුවඳ දැනුනේ නැති උනත්. මැටි ගිලිනවා වගේ හරි හිතාගෙන හොඳට කාපන්... රෙස්ට් එකේම ඉදපන්.... ඇල් වතුර පාවිච්චි කරන්නම එපා... දෙහි, ඇඹුල් දොඩම් බීපන්.... අඩුම දවසට තුන් සැරයක්වත් දුම් අල්ලපන්.... පහල ලින්ක් ටික වැදගත් වෙයි.... ගඳ සුවඳ රස දැනෙන්නේ නැත්නම් පැය දෙකකට සැරයක් වගේ දෙහි කොළ දෙකක් කටින් පල යුෂ ටික බීපන්... ඉක්මනට ගඳ සුවඳ රස දැනෙන්න ගනීයි... කන්න අමාරුනම් රතු ළුණු 5-6ක් එක්ක කාපන්... දහස්පෙතියා මල් හෝ කොල පොඩිකර සුවඳ හමන්න... ගඳ සුවඳ ඉක්මනින් එනව. දුම් අල්ලන මුට්ටියට දාලා දුම් ඇල්ලුවත් හොදයි... දාස්පෙතියා මලක් පෙති කඩලා උනුවතුර වීදුරුවකට දාලා ටිකක් තැම්බුනාම පෙරල ඒ වතුර බොන්න...

    අමු දෙහි ගෙඩියක් ( කොල පාට) පොතු පිටින් හීනියට පෙති කපන්න. ඒ පෙති වලට ලුණු , ගම්මිරිස් ඉහල, ඉඟුරු පොඩි පෙත්තක් එක්ක රෑට කාල නිදා ගන්න. වතුර බොන්න එපා කෑවට පස්සෙ. උදේ වෙනකොට හොද වෙලා තියෙයි.
    ඒත් හොඳටම අඩු නැත්නම් පැය දෙකෙන් දෙකට දෙහි පෙත්තක් කන්න...

    පොල් වතුරට ( නැත්නම් තැඹිලි ගෙඩියකට ) පැණි දොඩම් ගෙඩියක් (දෙහි හෝ දොඩම් උනත් කමක් නෑ පැණි දොඩම් නැත්නම් ) මිරිකල ඒකට ලුණු තේ හැන්දක් දාල බොන්න සතියකට විතර පාරක්. ඕනි නම් සීනි ටිකක් දා ගන්න. පිලිපීනයේ පරීක්ෂණ කරල හොයාගෙන තියෙනවලු මේක කොරෝනා පැය 2 ක් යනකොට negative වෙනව කියල. ඇත්තටම මේක මං නම් කරල බැලුව. සෙම ගතිය පවා ඉක්මනින් අඩු වෙනව. පවුලේ හැමෝටම පුරුද්දක් විදියට හදල ගත්තොත් ලංකාවෙ මේ ලෙඩ නැති වෙනව.

    රතු ළුුනු ගස්වල කොල සමග ගොටුකොල සමවගෙන සිහින්ලියා එකටදාල පොල්සමග ලුනු දියර එකතු කර ලිපතබා මලවා සාදාගන්නා මැල්ලුම් රෑට බත්සමග පීරිසිකෝප්ප බාගයක්පමන කනවිට;
    කල්ගතවූ සෙම්රෝග
    වෛරස් උණනිසා අතුරු ආබාධයක් ලෙස නොනනවතින කැස්ස
    හතිය වැනි ශ්වසන ආබාධ
    කොරෝනාව වැලඳුන අයෙකුද ශ්වසන අපහසු තාවයෙන්ද සුවයලද වටිනා ඔසුවක් .
    සුවවනතෙක් පමනක් කන්න
    ගොටුකොල වල කැල්සියම් සහ මැග්නීසියම් බහුලවනඅතර,රතුළුුනු කොලවල තුත්තනාගම් සහ මැග්නීසියම් වැනිඛනිජ බහුලව ඇතිනිසා පේශිවල ක්‍රමාකුංචත චලනයටද ආධාරකරමින් ප්‍රතිශක්තිය ද වඩවන ආහාරයක්
    සමහරඅය ගොටුකොල සීතල බව කියමින් මෙයට බියක්දැක්වුවද ගොටුකොල රත්කරනවිට සීතලගුනය නැතිවෙනව.
    (මුංඇට කොල්ලුවැනි ආහාරද කබලෙන් බැද සකස්කරගත්විට සෙමතිබෙනඅයටද අගුනයක් නැහැ රත්කරනවිට සීතලගුනය යනබව වෙදමහත්මයෙක් කියාදුන්නෙ )

    https://www.beamhelaosulanka.lk/product/sudarshana-tablets/

    https://nilkamal.lk/product/steam-inhaler/

    https://myherbals.lk/shop/lifestyle/other/හෙළ-සුවය-දුම්-හට්ටිය-hela-suwaya-dum-hattiya/

    ගෙදර ඉන්න ගමන් කරලා බලපල්ලා... මෙතන එකක්වත් වස නැහැනේ... ගුණයක් දැනුනොත් පිට උන්ට නෙමෙයිනේ...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    (1) බුස්ටර් එක විදලා තිබුනේ නෑ වැක්සින් නම් දෙකම ගත්තා (ෆයිසර් ) ගෙදරින්ම බුස්ටර් එක විදලා තිබුනේ දුවට විතරයි ඒ නිසාද මන්දා එයාට දවස් දෙකෙන් හොදටම හොද උනා

    (2) තද උණ, සීතල එක්ක මුළු ඇගම රිදෙනවා

    (3) පේන් කිලස් ගන්නවා, ඉගුරු දාලා ප්ලෙන්ට් බොනවා., දෙසැරයක් ස්ටීම් කරනවා

    (4) ඔය එකක්වත් කරන්න මම ලංකාවේ නෙවෙයි ඉන්නේ.

    (5) ඒක ඉතිං සුවවෙලාම බලන්න ඕන. තාමත් උණ තියෙනවා

    (6) මෙහෙ හැමෝටම PCR නොමිලේ. රට හැමතැනම ලොකු drive thru සෙන්ටර් තියෙනවා. අපිට කොරෝනා කියලා සැකයි නම් එතනට ගිහින් චෙක් කරගන්න පුළුවන්. පැය විසිහතරෙන් රිසල්ට් එක ටෙක්ස්ට් කරනවා. වෙන වියදමක් නෑ. මෙහෙ පේන් කිලස් විතරමයි ගන්න කියන්නේ. හොදට වතුර බොන්න කියනවා රෙස්ට් එකේ ඉන්න කියනවා එච්චරයි. හුස්ම ගන්න අමාරුයි නම් හොස්පිටල් එන්න කියනවා

    (7) දන්නේ නැත
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    උබට දැන් කොරෝනා හැදිලද, උබ ඔය දෙකම කරාද. මගේ මේ උන ගැනිලා හතර වෙනි දවස. මන ඔය දේකම ඉයේ කරා. ඔය දෙහි පේත්තනම් කනකොටම දැනුනා පපුවේ සෙම කැපිලා ගිය එක. දෙහි කොල දුම නම් දේපාරක් අල්ලනවා. මටනම් Dr කිවා එයාගේ බෙහෙත් බොන ගමන් ඉගුරු කොත්තමල්ලි බීලා දුම් අල්ලාලා පපුවට සෙම එන එක කොහොම හරි අඩු කරගමු කියලා.
    හැබැයි ඉතින් හිතන තරම් ලේසියෙන් අඩු වේන්නේ නෑ තමත් කතාකරද්දිත් සෙම ගතිය තියනවා. අයේ බෙහෙත් ගන්න වෙයි වගේ. ඊයේ ඉදන් රෑට බොන්න පෙත්තක් දුන්නා රු 70 විතර වෙන එකක්. AZEEVA500
    ඒක බීවම අමාරුයි බන් නින්ද යන්නෙත් නෑ. අදත් බීලා බලනවා. අඩු උනේ නැත්තම් හෙට අයේ බෙහෙත් ගන්නවා.
    වෙන අවුලක් නැති උනත් සෙම තියේද්දි සුවර් නෑනේ

    දැන් තියෙන තත්වය අනුව මටත් ඉදිරියේදී හැදේවි කියලා හිතෙනවා මචන් ,

    මම ඔය reply එක දැම්මේ vee_kurulla ට මම මොකක්ද කියන්න උත්සාහ කලේ කියලා පැහැදිලි කරන්න.

    මචන් උඹට දීලා තියෙන්නේ AZITHROMYCIN 500MG TABLETS , ඒ කියන්නේ antibiotic එකක් , doc කියපු විදියටම අනිවාර්යයෙන්ම එකදිගට නවත්වන්නේ නැතිව බොන්න antibiotic එකක් නිසා. අනික Azithromycin වලින් ලිහිල් මළපහ, ඔක්කාරය, බඩේ වේදනාව වගේ පොඩි පොඩි අමරුකන් ඇතිවෙන්න පුළුවන් උඹට ඕවා දරාගන්න අමාරුම නම් doc ට කියලා බෙහෙත් මාරුකරගන්න මචන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    වයිෆ් මම දෙන්නම සයිනෝෆාම් දෙකම විදලා හිටියේ.....

    දෙන්නටම එක දවසයි සහලෝලා උන තිබ්බෙ... දැන් වයිෆ් ට උගුරු සේම පැටලෙන ගතිය තිබ්බ මට එහෙම වත් නැහැ

    දෙන්න්නටම හොඳටම ඇඟ රිදෙන්න ගත්ත තාම ටික ටික ටික තියෙනවා මට උන ගත්තේ 3 වෙනිදා අද වෙද්දී හොඳටම හොඳයි.... ඇඟට දාඩිය දාල

    ඇල්වතුර අල්ලන්න වත් ගියේ නෑ... අද උදේ වෙනකම් කන්න බැහැ කට තිත්තයි දවල් වෙද්දී bath කෑව අන්නාසි පෙති ටිකක් එක්ක...

    දෙහි කොළ දාල උණු වතුර දුම ඇල්ලුවා දවසට තුන්පාරක්.. ඉඟුරු කොත්තමල්ලි සුවදරනි තේ උණු වතුර මාරුවෙන් මාරුවට පයෙන් පැය වගේ රස්නෙන් බිව්වා බඩ පිරෙන්න

    උණුවෙන් කෑම කෑව ඇඳටම වෙලා වගේ දවස් දෙකම හිටිය පොඩ්ඩක් වත් මහන්සි උනේ නෑ... මේක ටයිප් කරන වෙලාවවෙද්දී මට විතරයි ටිකක් කකුල් දෙක රිදෙන්නේ වයිෆ් නම් ෆුලි රිකවර්( විස් එක තිබිලත් ආවේ නෑ හැබැයි සේම බුරුල් වෙලා යනවා මුලින් වියලියට තිබ්බ ඒවා)
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    දැන් තියෙන තත්වය අනුව මටත් ඉදිරියේදී හැදේවි කියලා හිතෙනවා මචන් ,

    මම ඔය reply එක දැම්මේ vee_kurulla ට මම මොකක්ද කියන්න උත්සාහ කලේ කියලා පැහැදිලි කරන්න.

    මචන් උඹට දීලා තියෙන්නේ AZITHROMYCIN 500MG TABLETS , ඒ කියන්නේ antibiotic එකක් , doc කියපු විදියටම අනිවාර්යයෙන්ම එකදිගට නවත්වන්නේ නැතිව බොන්න antibiotic එකක් නිසා. අනික Azithromycin වලින් ලිහිල් මළපහ, ඔක්කාරය, බඩේ වේදනාව වගේ පොඩි පොඩි අමරුකන් ඇතිවෙන්න පුළුවන් උඹට ඕවා දරාගන්න අමාරුම නම් doc ට කියලා බෙහෙත් මාරුකරගන්න මචන්
    Thanks මචන් අවුලක් නෑ. පෙති 4 බොන්න කියලා තියේන්නේ රෑ හතරකට. අමතරව දීපු බෙහෙත් ඉවරයි බන් අදින්. තාම නහයේ උගුරේ සෙම ගතිය තියනවා. කොහොමත් මට නිතරම ඔලුවේ සෙම උගුරට එන ගතිය තියනවා කලින් එක්ස්රේ එහේමත් අරගෙන තියනවා පෙනහලු වල නම් අවුලක් නෑ. ඔලුවේ තමා තියේන්නේ. සයනයිසිසි ද මොකක්ද කියලා කිවා.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උබට දැන් කොරෝනා හැදිලද, උබ ඔය දෙකම කරාද. මගේ මේ උන ගැනිලා හතර වෙනි දවස. මන ඔය දේකම ඉයේ කරා. ඔය දෙහි පේත්තනම් කනකොටම දැනුනා පපුවේ සෙම කැපිලා ගිය එක. දෙහි කොල දුම නම් දේපාරක් අල්ලනවා. මටනම් Dr කිවා එයාගේ බෙහෙත් බොන ගමන් ඉගුරු කොත්තමල්ලි බීලා දුම් අල්ලාලා පපුවට සෙම එන එක කොහොම හරි අඩු කරගමු කියලා.
    හැබැයි ඉතින් හිතන තරම් ලේසියෙන් අඩු වේන්නේ නෑ තමත් කතාකරද්දිත් සෙම ගතිය තියනවා. අයේ බෙහෙත් ගන්න වෙයි වගේ. ඊයේ ඉදන් රෑට බොන්න පෙත්තක් දුන්නා රු 70 විතර වෙන එකක්. AZEEVA500
    ඒක බීවම අමාරුයි බන් නින්ද යන්නෙත් නෑ. අදත් බීලා බලනවා. අඩු උනේ නැත්තම් හෙට අයේ බෙහෙත් ගන්නවා.
    වෙන අවුලක් නැති උනත් සෙම තියේද්දි සුවර් නෑනේ
    Azithromycin කියන්නේ antibacterial drug එකක්.එකෙන් කරන්නේ එකතු වෙච්ච සෙම බැක්ටීරියා වලින් infect වෙලා නියුමෝනියාව හැදෙන එක වළක්වන එක.ඊට අමතරව antihistamin වර්ගයක්, zincovit වගේ සිරප් එකක්, vitamin c වගේ ඒවා ගන්න වෙනවා..
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,146
    113
    2i Vidala thibune. Sinopharm
    Hembirisawa hadenta wage ugura kasilla wage thibuna. Hawasa tikak Una thibuna.
    Pahuwada hembirisawa amaruwa thibune lawata aga tikak rasne thibuna. Nahayen situ diyarawath awe na. Dawas 2! Thibune. Ita passe awlak na. Yaluwekta dipu beheth wagayak gatte. Kanta bonta Ganda suwada awlak unema na. Yakinaran kola daala washpa allies. Suwadharani biwwa.
    Dawas 10kin nawa.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    mama ban mona mulagulka gahala na

    thama shape eke innawa -no corona ,sema nam mee dawaswala poddak wadi echaryi
    ගෙදර පොඩිඋන් & වයසක දෙමවුපියෝ ඉන්නවනේ , අපිට හැදුනොත් එයාලගේ වැඩ ටික manage කරගන්න බැරිවෙයි කියන බය නිසා ගන්න තියෙන vaccine ඔක්කොම ගත්තා මචන්