🇦🇺 ඔබේ අභ්‍යන්තර කටහඬ බාහිර ශබ්දයට වඩා ප්‍රබල බව ඔබට සැමවිටම සිහියට ගන්න

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    🇱🇰
    ශ්‍රී ලාංකිකියෙකු ලෙස, English දෙවෙනි භාෂාව ලෙස හසුරුවමින්, සම්පූර්නයෙන්ම නාදුනන රටක ට අවිත්, එහි වෙසෙනා ICT Professionals ලා හදුනා ගමින් හිමීට නමක් තබාගෙන යෑම, නමක් තැබීම යනු, 'බැරිම' දේකුත් නෙමේ! ඔබ එක දෙයක් විශ්වාස කළ යුතුයි. එනම්, ඔබේ අභ්‍යන්තර කටහඬ බාහිර ශබ්දයට වඩා ප්‍රබල බව ඔබට සැමවිටම සිහියට ගන්න, එවිට සියල්ල හැකි වේ. ඔබ ගැන විශ්වාස කරන්න, ඉදිරියට යන්න!


    🇦🇺
    It is proof that if you’re willing to take the necessary steps to blend in an entirely new country as English as a second language, It’s just possible. You just have to make sure that your internal voice is stronger than the external noise, Everything is possible. Believe in yourself, and keep marching forward!
    🚀


    Thank you Times Online Sri Lanka!

    👉🏻
    මා හා සම්බන්ධ වන්න : http://connect.djayasekara.com/
    👉🏻
    Connect with me:
    http://connect.djayasekara.com/


    Link to the article: https://www.sundaytimes.lk/220123/m...ams-become-a-reality-in-australia-469365.html

    1642925051683.png
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,026
    113
    Colombo
    පත්තරේ යන්තම් නම දාල ආටිකල් එකක් ගියා විතරයි හොඳට හිටපු මූත් දැන් මෝටිවේසන් අප්පොච්චි කෙනෙක් වෙන්න යනවද ?
     
    • Haha
    Reactions: vito

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    පත්තරේ යන්තම් නම දාල ආටිකල් එකක් ගියා විතරයි හොඳට හිටපු මූත් දැන් මෝටිවේසන් අප්පොච්චි කෙනෙක් වෙන්න යනවද ?
    ooooooo yaaaasss
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    It's huuuuge now. Compared to 2019 or so its skyrocketed now. google Cyber Security and ACS, there were few articles which was written by ACS itself about this.
    I have a bit of a knowledge about IT networking. If I wanna enter in to the cyber security industry, should I start with a masters or from scratch?