Albert Einstein ගේ Love එක

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
"ඔබට සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය නම් ඔබේ ජීවිතය පුද්ගලයකු හෝ දෙයක් වටා ගැට ගහන්නෙ නැතුව කිසියම් අරමුණක් වටා ගැටගහන්න "



:nerd:Albert Einstein :nerd:
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
පිරිමි අමතක කරන දේවල් ගැන ගැහැනු දුක් වෙන අතර ගැහැනු මතක තියාගන්න දේවල් ගැන පිරිමි දුක් වෙනවා.
පිරිමි බඳින්නෙ ගැහැනු වෙනස් නොවෙයි කියල හිතාගෙන. නමුත් ගැහැනු බඳින්නෙ පිරිමි වෙනස් වෙයි කියල හිතාගෙන. අන්තිමේට දෙන්නම දුක් වෙනවා

:yes::yes::yes::yes::yes::yes:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔබට සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය නම් ඔබේ ජීවිතය පුද්ගලයකු හෝ දෙයක් වටා ගැට ගහන්නෙ නැතුව කිසියම් අරමුණක් වටා ගැටගහන්න

    meka nam elama
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,226
    15,337
    113
    1664806370047.png