🇱🇰ලංකාවෙන් ලෝකෙට ගිය software products මොනවද 👨‍💻

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,270
    8,168
    113
    Creately.com මේක තමා මම දන්න හොදම එක


    තව දාන් යමන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    canva co-founder melanieගේ parentsලට ලාංකික සම්භවයක් තියෙනවා 😂
    ඒකගෙ බාප්පගෙ පුන්චිඅම්මගෙ ලොකු පුතාගෙ පොඩි දුවගෙ මහත්තයගෙ ආච්චිගෙ මල්ලිගෙ නෝන ලන්කාවෙ කෙනෙක්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    ලෝකෙට ගිය එහෙම ජනප්‍රිය ඒවා නම් ගොඩක් අඩුයි හැබැයි NASA , NSA , CIA , Northroop වගේ ඒවගේ ලංකාවේ හදපු සොෆ්ට්වෙයා රන් වෙනවා ඒවා ගැන විස්තර මොනවත් එලියට දෙන් නෑ