Source- trust me daddy?ලෝකෙට ගිය එහෙම ජනප්රිය ඒවා නම් ගොඩක් අඩුයි හැබැයි NASA , NSA , CIA , Northroop වගේ ඒවගේ ලංකාවේ හදපු සොෆ්ට්වෙයා රන් වෙනවා ඒවා ගැන විස්තර මොනවත් එලියට දෙන් නෑ
ලෝකෙට ගිය එහෙම ජනප්රිය ඒවා නම් ගොඩක් අඩුයි හැබැයි NASA , NSA , CIA , Northroop වගේ ඒවගේ ලංකාවේ හදපු සොෆ්ට්වෙයා රන් වෙනවා ඒවා ගැන විස්තර මොනවත් එලියට දෙන් නෑ
මචන්, මේ වගේ ජොයින්ට් එකකට software හදාගන්න බෑ ලංකාවේ එකාලට කියලා (තහනම්). සෙන්සිටිව් දේවල් වල වැඩ කරන්න අවම වශයෙන් US පුරවැසියෙක් හෝ Green Card තියෙන්න ඕන. NSA CIA ඒවාට නම් security clearance උත් ඕනේ. මේවගේ code base US soil වලින් පිට store කරන්නත් code ලියන්නත් තහනම්. NSA වගේ තමන්ගේම Data Centers තියෙනවා. එට අමතරව AWS/Azure වගේ ඒවා govenment සහ top secret වලට වෙනම Data Centers තියෙනවා.ලෝකෙට ගිය එහෙම ජනප්රිය ඒවා නම් ගොඩක් අඩුයි හැබැයි NASA , NSA , CIA , Northroop වගේ ඒවගේ ලංකාවේ හදපු සොෆ්ට්වෙයා රන් වෙනවා ඒවා ගැන විස්තර මොනවත් එලියට දෙන් නෑ
Exactlyබොහොම ටිකයි තියෙන්නෙ. අපේ රටේ ඉතින් experts ලනෙ වැඩිපුර ඉන්නෙ. වැඩේ කරන මිනිස්සු අඩුයි. කතා තමයි වැඩි.