🇱🇰ලංකාවෙන් ලෝකෙට ගිය software products මොනවද 👨‍💻

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ලෝකෙට ගිය එහෙම ජනප්‍රිය ඒවා නම් ගොඩක් අඩුයි හැබැයි NASA , NSA , CIA , Northroop වගේ ඒවගේ ලංකාවේ හදපු සොෆ්ට්වෙයා රන් වෙනවා ඒවා ගැන විස්තර මොනවත් එලියට දෙන් නෑ
    Source- trust me daddy?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,819
    1
    6,675
    113
    ලෝකෙට ගිය එහෙම ජනප්‍රිය ඒවා නම් ගොඩක් අඩුයි හැබැයි NASA , NSA , CIA , Northroop වගේ ඒවගේ ලංකාවේ හදපු සොෆ්ට්වෙයා රන් වෙනවා ඒවා ගැන විස්තර මොනවත් එලියට දෙන් නෑ

    Source - Trust me bro 😅
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    WSO2 - ESB/APIM Open-source middleware platform
    hSenidBiz - Mobile HR
    MillenniumIT - Capital markets software

    TravelBox - CodeGen , Travel/Tourism management
    Restaurant Management POS - Sysco LABS
    IFS ERP -
     
    • Like
    Reactions: Colours and Hankook

    UnicornLk

    Member
    Apr 4, 2025
    13
    21
    3
    බොහොම ටිකයි තියෙන්නෙ. අපේ රටේ ඉතින් experts ලනෙ වැඩිපුර ඉන්නෙ. වැඩේ කරන මිනිස්සු අඩුයි. කතා තමයි වැඩි.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Thawa drawing app ekak tibba apple eke 1st place dan komada danne. Mata mathaka ne eka
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ලෝකෙට ගිය එහෙම ජනප්‍රිය ඒවා නම් ගොඩක් අඩුයි හැබැයි NASA , NSA , CIA , Northroop වගේ ඒවගේ ලංකාවේ හදපු සොෆ්ට්වෙයා රන් වෙනවා ඒවා ගැන විස්තර මොනවත් එලියට දෙන් නෑ
    මචන්, මේ වගේ ජොයින්ට් එකකට software හදාගන්න බෑ ලංකාවේ එකාලට කියලා (තහනම්). සෙන්සිටිව් දේවල් වල වැඩ කරන්න අවම වශයෙන් US පුරවැසියෙක් හෝ Green Card තියෙන්න ඕන. NSA CIA ඒවාට නම් security clearance උත් ඕනේ. මේවගේ code base US soil වලින් පිට store කරන්නත් code ලියන්නත් තහනම්. NSA වගේ තමන්ගේම Data Centers තියෙනවා. එට අමතරව AWS/Azure වගේ ඒවා govenment සහ top secret වලට වෙනම Data Centers තියෙනවා.

    හැබය් ඉතින් ලංකාවේ ඒකාල (US citizenship ගත්තු) මේවගේ වැඩකරනවා ඇති, එහෙම අය අඳුරනවත් එක්ක. එත් ඉතින් සුළුතරයක් තමා .
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    hq720.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,649
    5,495
    113
    Software Direct - Non
    Fabric/Clothing Direct - Non / No Any Develop Brand. Just sew/develop for other brands,

    .......- Non ,..etc

    See how pathetic, Sri Lankan Industry

    බොහොම ටිකයි තියෙන්නෙ. අපේ රටේ ඉතින් experts ලනෙ වැඩිපුර ඉන්නෙ. වැඩේ කරන මිනිස්සු අඩුයි. කතා තමයි වැඩි.
    Exactly
    ------ Post added on May 9, 2025 at 8:36 AM