ado lankawa 3 wickets down unama mehema hirawenne ne neh.. balapan mun 10 overs walatama gehuwe 47.

aparade eda match eka dinagatta nam ada gahala semi neh..


aparade eda match eka dinagatta nam ada gahala semi neh..





මට බැට් එකක් හම්බුණොත් අර තරග තහනම් වුණු වහු පැටව් තුන්දෙනා ඇරුණම මුලින් පතබාන්නෙ මේකට තමයි.කුමාරට බැට් එකක් දුන්නොත් අනිත් ටීම් එකේ 11ටම ගහල, අම්පයර්ස්ලටත් ගහල, 3rd අම්පයර්ටත් ගහනවා
අපිට ඉන්නව අසලංක , නිස්සංක .ado lankawa 3 wickets down unama mehema hirawenne ne neh.. balapan mun 10 overs walatama gehuwe 47.![]()
aparade eda match eka dinagatta nam ada gahala semi neh..![]()
හොඳටම කරනව නේහ් අසලන්කයට වැදුනොත් ගොඩEng වල කලින් මැච් වල ඩොට් බෝල් avg එක 30ක් වගේ. අද දැනටම 33ක් වෙලා.![]()
අනේ නෑ බන්ලොකුවට හිතන් බලන්න එපා. අපේ එවුන් හොදට බෝල්දානව මේ පිච් එකේ. ඒ උනාට උන්ගෙ රශීඩ් එහෙම හොදටම කරයි වගේ
අද දෙනවා ඌට අන්තිම එක .චාමිකයට අන්තිම ඕවරෙ දෙන්න තිබ්බ එදා![]()
