🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    india yana ekak nadda ethakota?
    India semi yanna nm ada tyena AFG vs NZ match eken AFG dinnanna oona.

    254271066_3001399226775058_5807987212158987803_n.jpg

    ------ Post added on Nov 7, 2021 at 9:50 AM
     
    • Wow
    Reactions: BillionaireBoys

    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    මේ සැරේ පක්කො ගහනවා
    අල්ලා හුවක් බාර්
    pakkoth aulak na shohib malik ta hoda farewell ekak denna puluwan. Pakistan team eke hitapu hodama sportsmanship ekak tibba ekek. 🥰🥰🥰🏏🏏🏏 podi kale duk widala aapu ekek godaaak. Jadeja wage.

     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    කිවියො ටික දැන්ම බෑග් පැක් කරගෙන ඇති ගෙදර යන්න. :lol:
    ඉදකින් යකෝ මේ මූසලය world cup එකක් අනිත් පැත්ත හැරෙව්වනෙ :(:(:angry::angry:
    uu hinda 2019 kiwiyanta world cup ekath nathi una.
    me para India unta semi yanna hadala deyida danne na. :lol:
     
    • Like
    Reactions: Venux

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    අපරාදේ බන්
    අපි එක මැච් එකක් දින්නා නම් බංගලියෝ 9 වෙලා අපි 8 වෙනවා
    7 වෙනියට පොයින්ට්ස් 4ද කොහෙද අඩු
    oka awlk naa bn. australia wlane thiyenne. round 1 gahana eken apita aussi pitch wlata huru venna chance ekak hambenwa.