Let the world know
This is your show
Come live the game!
Let the world see
What you can be
Come live the game!
Live the game,Love the game!
ලස්සන පක්කියෝ ටිකක් නම් ඇවිත් හිටියා.![]()


ජාතික ක්‍රිඩාව ක්‍රිකට් වුනාට උන් මැරීගෙන ගහන්නේ කනු 03ක් අටවපු රග්බි වගේ ගේම් එකක් . දැන් බලහන් ලංකාවෙ වොලිබෝල් ජාතික ක්‍රීඩාව වුනාට ඒක එච්චර ජනප්‍රිය නෑනෙ.

Australia end Pakistan's 16-match unbeaten streak in the UAE which started in 2016![]()
මටත් මාරම අවුල් බං. මම ආසම ටීම් එකක් New Zealand ඒ වගේම පකිස්ථාන් ටීම් එකට කැමතියි උං ලංකාවට සපෝට් කරන නිසා. මාර විදියට උං ලංකාවට සප් එක දෙන්නෙ. අනිත් එක මේ සැරේ උං මාර ටැලන්ටඩ්. මම බලාගෙන හිටියෙ උං ෆයිනල් එනකල්. හැබැයි NZ ආසම ටීම් එකක් නිසා එදා උං දිනුවම මම හිත හිත හිටියෙ කවුරු දිනුවොත්ද හොඳ කියල. මොකද ටීම් දෙකම එක වගේ වටිනව. දැන් ඉතිං කිසි දෙයක් නෑ අනිවා NZ දිනන්න ඕන.ෂික් මාරම දුකයි බන්
අපි එලියට ආවත් මෙච්චර වොරි උනේ නෑ
මන් හිතානම හිටියේ පක්කෝ කප් එක උස්සයි කියලා
හෙනම හැපී එකේ හිටියේ
අර කාලකන්නියා කැච් එක ගත්තා නම් මැච් එක වෙනස් වෙනවා බන්
එහෙනම් බොලර් කෙනෙක්නේ විකට් එකේ ඉන්නේ
අර බල්ලාව අයි එස් කාරයෙක් මරලා දාපල්ලකෝ
australia walata nz kiyanne india wata lankawa wage hadama gahana nisaa okkoma dannawaමටත් මාරම අවුල් බං. මම ආසම ටීම් එකක් New Zealand ඒ වගේම පකිස්ථාන් ටීම් එකට කැමතියි උං ලංකාවට සපෝට් කරන නිසා. මාර විදියට උං ලංකාවට සප් එක දෙන්නෙ. අනිත් එක මේ සැරේ උං මාර ටැලන්ටඩ්. මම බලාගෙන හිටියෙ උං ෆයිනල් එනකල්. හැබැයි NZ ආසම ටීම් එකක් නිසා එදා උං දිනුවම මම හිත හිත හිටියෙ කවුරු දිනුවොත්ද හොඳ කියල. මොකද ටීම් දෙකම එක වගේ වටිනව. දැන් ඉතිං කිසි දෙයක් නෑ අනිවා NZ දිනන්න ඕන.
ow, Ausi yo mareta preassure handle kala.. 100% crowd support thibilath pakkonta preassure eka handle karanna beri una anthimata..sirawata peredena size tiyeddith unta ganakwat ne ekamai unta gahanna puluwan uneth pressure neti nisa, anith eka balahanko dubai wala aussie un nedda match eka balanna 10k wat awith ne, would cup semi final ekak kiyalawat un ganan ganne balan yaddi api witarada koheda ban cricket balanne



Eka over ekak hondata dammama methana awith puka denawaHutto Aruge Bowling.
World Class bowler kenek pissu hadenawane ban.
Swing eka balapan ammo![]()
ඩිල්ෂානුත් ඇහැට උඩින් ප්ලාස්ටර් එකක් දාගෙන බැට් කලා එක පාරක්ඔව් ඒක නම් ඇත්ත. හැබැයි මුන්ගෙ ඇගේම sports බන් තියෙන්නෙ.
ගේමක් අත අරිනව මානසිකව වැටෙනව කියල එකක් මුන්ගෙ blood වල නෑ. ඒකයි ප්‍රධාන හේතුව.
View attachment 150763
අපේ අකිලයත් හැබැයි මූනෙ බොලේ වද්දගෙන ඕවර්ස් ටික දාලයි එලියට ගියෙ. ඒවත් කියන්න එපෑ.
ඩිල්ෂානුත් ඇහැට උඩින් ප්ලාස්ටර් එකක් දාගෙන බැට් කලා එක පාරක්
මතක විදියට හෙල්මට් එකේ ග්‍රිල් එක උඩින් බොලේ ගිහින් මුනේ පොඩ්ඩක් වැදුන
පකිස්තානෙත් එක්ක ටෙස්ට් මැච් එකක. ඩනේෂ් කනේරියා හරි, අජ්මාල් හරි බෝල් කරේ. ඩිල්ෂාන් බැට් කරන්න ආවෙ මිඩ්ල් ඕඩර් එකේ.ඩිල්ෂානුත් ඇහැට උඩින් ප්ලාස්ටර් එකක් දාගෙන බැට් කලා එක පාරක්
මතක විදියට හෙල්මට් එකේ ග්‍රිල් එක උඩින් බොලේ ගිහින් මුනේ පොඩ්ඩක් වැදුන
