🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    pls post a live streaming link for todays match

    අප්පට සිරි නැමීබියාව අය්ර්ලන්තෙට ගැහුවානේ බෝය්ස් o_O
    ------ Post added on Oct 22, 2021 at 6:50 PM
     
    • Like
    • Wow
    Reactions: NushenD and Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අන්න යකෝ නැමීබියාව අයර්ලන්තටෙත් ගහල super 12 qualify වෙලා.
    predictions ගොඩක් ඒවල තිබ්බෙ ireland and netherland super 12 select වෙයි කියල.
    බලන්නකො ඒකෙත් හැටි!!
     
    • Wow
    Reactions: NushenD

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපේ ටීම් එක පේලියට හිටගන්නවා දැක්කම අහන්න හිතුනේ.. උඹලට පෙන විදිහට හොඳම පර්සනලිටි එක කාටද තියෙන්නෙ?
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අපේ ටීම් එක පේලියට හිටගන්නවා දැක්කම අහන්න හිතුනේ.. උඹලට පෙන විදිහට හොඳම පර්සනලිටි එක කාටද තියෙන්නෙ?
    Chamika and Bhanuka
     
    • Like
    Reactions: lodbrok

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උබ RC ද ?

    අද නම් හරි ටීම් එක ඉන්නව. මන්දමාල් නෑ !
    ------ Post added on Oct 22, 2021 at 7:39 PM
    E para ubath RC da?
    yako kee denek ahanawada uba RC da Uba RC da gaga :baffled: