🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    පල යන්න උබ ඕක කිව්වේ කින්ඩියට.
    චන්දිමාල් පව්😐
    යකෝ බොලේ පහතින් එද්දී ස්පින්ර්ලට ගහන්න පුලුවන් නේ බන් අපේ කොට උන් දෙන්නට. උන් ගැහුවේ ස්පින්ර්ලට.
     
    • Wow
    Reactions: NushenD

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රස්නේ වැඩි හින්ද වෙන්න බැරිද අද බෝල් කරගන්න බැරි උනේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යකෝ බොලේ පහතින් එද්දී ස්පින්ර්ලට ගහන්න පුලුවන් නේ බන් අපේ කොට උන් දෙන්නට. උන් ගැහුවේ ස්පින්ර්ලට.
    Kota Kohomath spinners lata gahanawa ban .Specially ape unta
     
    • Like
    Reactions: NushenD

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ එහෙනම් කාවද එවන්න කියන්නේ බින්දුමාල් එවපුවාම ඌ ගහන් නෑ දැන් ඉදලා ගහන එකාට බනිනවා උබල නම් :LOL::LOL:
     
    • Like
    Reactions: malrulz

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    2
     
    • Love
    Reactions: malrulz