🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    දසුන්ට තාමත් ටීම් එකේ උගේ ස්ලොට් එක ජස්ටිෆයි කරන්න බැහැ. කැරිය දැන් බෝල් කරන්නෙත් නැහැ
    ඌ දැන් ගොඩක් වෙලාවට තැන රැකගන්න ගහන්නේ,ඌ එන්නේ නැතිවා චාමිකයා ආවනම් අවුට් වෙන්න හරි ගහනවා
     
    • Like
    Reactions: aquaman2020

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මම ඇත්තටම හිතුවෙ බානුකයට හොද ටීම් එක්ක ගහන්න බෑ කියල.
    well played


    for your extra knowledge ;
    avishka fernando latest t20 innings in wc ;
    0 , 1 , 0 , 4
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,194
    36,224
    113
    කෑගල්ල
    නිස්සන්කයයි, දස්සයි බෝල ගානටවත් ලකුනු ගැහුවානම් තව 15 විතර එකතු වෙනවා. :lol: :lol::lol:
    කුසලයාට එක පාරකුත් අරු පලවෙනි බෝලේට 6ක් ගැහුවට පස්සේ දෙවනි එකේන් පොල්ල ගැලේවුවා මතකයි අර උන් 270ගානක් ගහපු එකේද කොහේද :lol::lol::lol:
     
    • Like
    Reactions: Venux

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ආරොන් මාමයි වොනර් හොරයි ගහනවා ඔක ඉතිම් :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    චාමිකයව පොඩ්ඩක් උඩින් එවන්න ඕන.
    දසුනට එක දාගන්න බැරුව දැගලුව එක විතරයි අවුල.
    score එක හොදයි. බලමු.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දසුනගේ ජොබ් එක ගහන එක නෙමේ
    ඇන්කරේ
    හැබැයි බෝලෙට එකක් එන්න ඕනේ
    ඒක උනේ නෑ

    හැම වෙගේම දසුනට කලින් එන එකා ගහනවා. දසුනා චාන්ස් දෙනවා
    එකයි මුන්ගේ ප්ලැන පෙරහැර යන්න ගත්තම
    ඒත් මූ බෝල 10ක් විතර කෑවා එක නොදා
    ඇත්තටම චාමිකයාව එච්චනම් ඉවරයි වගේ කලින්
    නැත්නම් තීක්ෂණයට ගහන්න පුරුදු කරන්න ඕනේ. එතකොට දසුනත අත දිග ඇරලා කෙලතැකී
    තව එවුන් දෙන්නෙක් පිටිපස්සේ ඉන්න නිසා
    දැන් අපේ බැටින් ලයින්අප් එක චාමිකගෙන් ඉවරනේ
    වෙලාව බානුකයාට බෝල කියක් වැදුන් නැද්ද. 6 දෙක තුනක් මිස්ඩ්
     
    • Haha
    Reactions: kasun090354t

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම ඇත්තටම හිතුවෙ බානුකයට හොද ටීම් එක්ක ගහන්න බෑ කියල.
    well played


    for your extra knowledge ;
    avishka fernando latest t20 innings in wc ;
    0 , 1 , 0 , 4
    හැමදාම පීක් නෑ පුතා
    අවිශ්ක ගැන කතා නොකර ඉම්මු නේහ්
     
    • Like
    Reactions: Venux

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Dasunaya ikmnta out wela Muralita gahanna chance eka awam uu kana hari gahala lakunu gannawa
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,258
    5,684
    113
    ස්ටාර්ට් එක හොදයි නම් මැද උන් කනවා. ස්ටාර්ට් එක අජූත උනොත් මැද පෙල උන් ගොඩදානවා... සංසාර චක්කරේ වගේ.
    දුක තමයි ලකුනු 170 - 180 ගහන්න තිබිච්ච මැච් එක. 😢
     
    • Like
    Reactions: NushenD