🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මම මේ දැන ගන්න අහන්නේ
    මේ වගේ ප්‍රෙෂර් සිටුවේෂන් එකක වනිඳුව එවලා මුන් මොනාද බන් බලාපොරොත්තු වෙන්නේ

    වනිදුද සුපිරි මේ වගේ වෙලාවට
    මයියාගේ තවත් ප්ලැනක්ද
    වෙන මොකාද ඉන්නෙ? ඩොමෙස්ටික් කබ්බවද බන් එවන්නෙ. කරන්න දෙයක් නෑ. පේනවනෙ බිංදුමාල්ල දාගෙන කරන ඒව.
    අවිශ්කය අනිත් ඒව හරි ගැහුව. මොකක්ද කියපන් ඔය බිංදුමාලයව දාගෙන බලාපොරොත්තු වෙන්නෙ මුන්?
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    මම මේ දැන ගන්න අහන්නේ
    මේ වගේ ප්‍රෙෂර් සිටුවේෂන් එකක වනිඳුව එවලා මුන් මොනාද බන් බලාපොරොත්තු වෙන්නේ

    වනිදුද සුපිරි මේ වගේ වෙලාවට
    මයියාගේ තවත් ප්ලැනක්ද
    බානුක පිස්සෙක් වගේ ගහන්න හදනනිසා වෙන්න ඇති
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    මම මේ දැන ගන්න අහන්නේ
    මේ වගේ ප්‍රෙෂර් සිටුවේෂන් එකක වනිඳුව එවලා මුන් මොනාද බන් බලාපොරොත්තු වෙන්නේ

    වනිදුද සුපිරි මේ වගේ වෙලාවට
    මයියාගේ තවත් ප්ලැනක්ද

    ඒක එහෙම නම් අනික් උන්ට පඩි ගෙවන එකේ තේරුමක් නෑ
    මුව තනියම ගැස්සුවානම් ඉවරයි
    uu patteta gahala thynwa pressure match wla habai8
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Dance Reaction GIF by DOMCAKE

    පොන්සියා අදත් හරහට ලගින් වැටුන බෝලෙට කට් කරා.
    උඹලා එක්ක බෑනෙ. කොහොම ගැහුවත් මොනවා හරි කියනවා. අද බෝල කන්නෙ නැතුව අවුට්‌ වෙච්ච එකට හොඳ කියන්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: kolavari and dilann

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    උඹලා එක්ක බෑනෙ. කොහොම ගැහුවත් මොනවා හරි කියනවා. අද බෝල කන්නෙ නැතුව අවුට්‌ වෙච්ච එකට හොඳ කියන්නෙ නැද්ද?
    මේ කාලකන්නිය ගෙ ප්ලෑන තමා එක මැච් එකක් බෝල කාල ලකුනු 40 ක් විතර ගහනව. ඉට පස්සෙ සදා ටීම් එකේ.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම මේ දැන ගන්න අහන්නේ
    මේ වගේ ප්‍රෙෂර් සිටුවේෂන් එකක වනිඳුව එවලා මුන් මොනාද බන් බලාපොරොත්තු වෙන්නේ

    වනිදුද සුපිරි මේ වගේ වෙලාවට
    මයියාගේ තවත් ප්ලැනක්ද

    ඒක එහෙම නම් අනික් උන්ට පඩි ගෙවන එකේ තේරුමක් නෑ
    මුව තනියම ගැස්සුවානම් ඉවරයි
    ඊලගට හිටිය බානුක අනිවා ඌත් ලොකු ශොට් ගහන්න ගිහින් යනවා ... ඒ නිසා විකට් එකේ ඉන්න එකෙක් යැවුවේ ඩීප් ගහන්න එකෙක් ඕන විකට් ඕන ටී 20 වල නෙලන්න ගිහින් විකට් ගියාම ඔවර් 20 ගහන්න බෑ

    Live link ekak dapalla
    https://pro.webcric.com/watch-twenty20-world-cup-2021-live-cricket-streaming.htm
    ------ Post added on Oct 20, 2021 at 8:03 PM

    යකෝ ප්‍රේමදාස එකේ මැච් එකක් ගහනව වගේ ලන්කාවේ උන් ගිහින් කෑ ගහනවා අපි හොදටම කලේ කියලා :LOL::LOL::LOL: ඩුබායි ඉන්න උන් ඔක්කොම එහේ ගිහින්ද කොහෙද සේරම ආවොත් නම් ඔය ග්‍රවුන්ඩ් එකත් මදි
    ------ Post added on Oct 20, 2021 at 8:08 PM
     
    • Like
    Reactions: kolavari

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    වනිදු බොලර්
    හැබැයි උ බැටින් රෝල් එක කරන්නේ
    ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ අනික් ඔෆිසියල් බැටාලා

    බැටෙක් උනාම බැයිද උට සිටුවේෂන් එකට හැඩගැහෙන්න
    ------ Post added on Oct 20, 2021 at 8:10 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මම මේ දැන ගන්න අහන්නේ
    මේ වගේ ප්‍රෙෂර් සිටුවේෂන් එකක වනිඳුව එවලා මුන් මොනාද බන් බලාපොරොත්තු වෙන්නේ

    වනිදුද සුපිරි මේ වගේ වෙලාවට
    මයියාගේ තවත් ප්ලැනක්ද

    ඒක එහෙම නම් අනික් උන්ට පඩි ගෙවන එකේ තේරුමක් නෑ
    මුව තනියම ගැස්සුවානම් ඉවරයි
    භානුකයාව ඔහොම එවලා කෙලවගත්තේ. ඌ ගහන්නම යනවා. ඌත් අවුට් වෙලා ප්‍රෙශර් වැඩි වෙන එක විතරයි. ශේප් එකෙ ගහන එකෙක්ට ඉන්නේ වනියා විතරයි.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    වනිදු බොලර්
    හැබැයි උ බැටින් රෝල් එක කරන්නේ
    ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනේ අනික් ඔෆිසියල් බැටාලා

    බැටෙක් උනාම බැයිද උට සිටුවේෂන් එකට හැඩගැහෙන්න
    ------ Post added on Oct 20, 2021 at 8:10 PM
    වනිදු බෝලින් ඕල්රවුන්ඩර් කෙනෙක්. බැටින් නෙමේ උගෙ රෝල් එක. අනිත් උන් මූ දිහා බලල ලැජ්ජ වෙන්න ඕනෙ.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    muwa Wc eke 3ta ewanna inne kyla kiwwa
    ඔව් මාත් බැලුව ඒක. මමත් පුදුම උනා එහෙම කිව්වාම .ඒකෙ වරදකුත් නෑ වගේ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇත්තටම චන්දිමාලයාට ලැජ්ජාවක් නැද්ද මෙච්චර ටීම් එකෙ ලැගලා ඉන්න
    කාලකන්නියා

    මතක ඇති කාලෙක එකම එක මැච් එකක 60 ගාණක් ගැහුවා
    මුට ලැබුණ චාන්ස්
     
    • Sad
    Reactions: Venux

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇත්තටම චන්දිමාලයාට ලැජ්ජාවක් නැද්ද මෙච්චර ටීම් එකෙ ලැගලා ඉන්න
    කාලකන්නියා
    එහෙම කියන්න එපා ඌ ලියුම් ලියලා ටීම් එකට ආවේ :LOL::LOL::LOL: අර ලීග් මැච් වල හොදට කලා සහන් ආරච්ච්ගේ මම හිතන්නේ ඒ වගේ අලුත් කොල්ලන්ට තැන නෑ මේ නාකි හුටපට නිසා :LOL::LOL:
     
    • Like
    Reactions: NushenD and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    එහෙම කියන්න එපා ඌ ලියුම් ලියලා ටීම් එකට ආවේ :LOL::LOL::LOL: අර ලීග් මැච් වල හොදට කලා සහන් ආරච්ච්ගේ මම හිතන්නේ ඒ වගේ අලුත් කොල්ලන්ට තැන නෑ මේ නාකි හුටපට නිසා :LOL::LOL:
    chandimalaya kiwwe ona thanaka ghnna plwn kyla.. oya widiyata matath ona thnka ghnna pluwn :lol:
     
    • Haha
    Reactions: -333-

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    එහෙම කියන්න එපා ඌ ලියුම් ලියලා ටීම් එකට ආවේ :LOL::LOL::LOL: අර ලීග් මැච් වල හොදට කලා සහන් ආරච්ච්ගේ මම හිතන්නේ ඒ වගේ අලුත් කොල්ලන්ට තැන නෑ මේ නාකි හුටපට නිසා :LOL::LOL:
    ඇත්තටම මු මාර සක්කිලියෙක් බන්
    ලොරි ටෝක් දෙනවා මැච් එකට කලින්
    බලපන් කන්ට්‍රිබියුෂන් එක

    විකට් එකට එන බෝලෙට මොන පකාද බන් කට් ගහන්නේ අඩු ගානේ ලෙග් එකට වත් නොගිහින්
     
    • Like
    Reactions: NushenD