🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

dilann

Well-known member
  • Jul 6, 2018
    66,830
    165,592
    113
    එකමත් එක රටක
    උඹ ටෙන්සන් එකේ ඉඳන් නේද මේම කියවන්නේ
    සත්‍යයට මූන දෙමු මිුතර
    සිරාවට කිව්වේ යකෝ.. මට නම් මේ යන විදිය සිරාම හොදයි. දැන් බලපං ශනකයට ගැහුවේ නෑ . චමිකට ඕවර් 3ටම 10ක් වගේ.
    හසරඟට වැදුන. චරිත ට වැදුනා. ගේමක් නැතුව එක දානව ස්පින්ර්ස්ලට උන්. :rolleyes:
     
    • Like
    Reactions: batwise and NushenD

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    යන විදිහ හරි නෑ.
    ශවේන්ද්‍ර....මේක පොඩ්ඩක් බලන්ඩකෝ
    :(