පොන්න කොටා අදත් ෆේල්. කැරියා ගහන්නේම අපිට විතරයිBangaliyo guu yanna kanawa
පොන්න කොටා අදත් ෆේල්. කැරියා ගහන්නේම අපිට විතරයිBangaliyo guu yanna kanawa
Bangaliyo guu yanna kanawa
anep palyn bn yanna................himesh ව A Team එකේ Pak ල එක්ක ගහන්නත් දාල තියෙන්නෙ. Bowler Aggressive උනාට වැඩක් නෑ කියල ඕනම පොඩී එකෙක්ට තේරෙනවා. නිකන් හෑලි නොලිය ඉදපන්.......
Aye kohe semi ghnnada bnEhenan itin apita kohomath semi enna chances ne

56 for 6 at 14 over mark...Bangaliyo guu yanna kanawa

sakib නැතුව මුන් නිකන් තේරුමක් නෑ . කොටාත් නැති උනාම ඉතින් ඉවරයි.56 for 6 at 14 over mark...![]()
hodai.. redi nathuwa kannaone..Bangaliyo guu yanna kanawa
ow bn. apitamai gahanneපොන්න කොටා අදත් ෆේල්. කැරියා ගහන්නේම අපිට විතරයි
ඔසීයොන්ට චාන්ස් වැඩි සෙමි යන්න.SA NRR eka Eng walatath wada wadi weyi wage.
kohoma hari me group eken semi enne Eng and SA.
ehenam lahiruta chance dila satutin innako lolHimesh selection dawas Wala injured wela hitiye. Ubala nikan kadekin Kama gannawa wage world cup ekata Oni Oni dawasata playersla Maru karanna ba.
Anith eka speed eka enne by natural misak eka train karanna ba. Anith skill train karanna puluwan. Ekai lahirata chance ekak denne. Ubala wage social media Wala pora talk Dena unta wada chaminda vaas ta therena nisa thama ehema chance ekak deela thiyenne. Naththam public poll ekak danawane bn team selection walata![]()
SA un ada Bangladesh ta gahala,passe Eng unta gahuwoth un semi yanawa Eng ekka.ඔසීයොන්ට චාන්ස් වැඩි සෙමි යන්න.
ඔව් Eng වලට ගහන එක නේ අවුල උන්ට. ඒකයි ඔසියොන්ට චාන්ස් වැඩි. ENG දැනටම තේරිලා නිසා team එක වෙනස් කරල ගැහුවොත් නම් වාසි .SA un ada Bangladesh ta gahala,passe Eng unta gahuwoth un semi yanawa Eng ekka.
Aus un ithuru match dekama dinnath wadak wenne na.
ow habai,un undefeated widihata semi yanna try eka deyi boho wita.ඔව් Eng වලට ගහන එක නේ අවුල උන්ට. ඒකයි ඔසියොන්ට චාන්ස් වැඩි. ENG දැනටම තේරිලා නිසා team එක වෙනස් කරල ගැහුවොත් නම් වාසි .
අපිට ණය දුන්න එක කමක් නෑBAN team eka paw kiyalath hithenawa, Too much hope before begin this series, their fans.... ada match eke Shakib natte ey ?

ehenam lahiruta chance dila satutin innako lol
harakekva train karana oyita vada lesyi
mathakada issara hitiya ravinda puspa kumara uth ohomayi, duvan aevith danava
ita passe dilhara fenando
den lahiru
speed eka tibbata vedak nahe, mole nathnam