🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කරන්ට් කපන්නේ නෑ . කැපුවත් අවුලක් නෑ , පැය තුන ගේම ගහන්න පුලුවන්. :)
    Dharmasala walata kapanne na thamai. Man ahanne lankawe sinhalunta kapanawane.
    Router ekata power deelada thiyenne?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,050
    167,900
    113
    එකමත් එක රටක
    Dharmasala walata kapanne na thamai. Man ahanne lankawe sinhalunta kapanawane.
    Router ekata power deelada thiyenne?
    RLT4U ගේ mini UPS එකයි i ලෑල්ලයි තියන්කන් පැය 6-7ක් ඇදගන්න පුලුවන්.
    කොහොමත් ඊයේ කරන්ට් කැපුවෙත් නෑ . අද msg එකක් යැව්වමත් ආවේ කපන්නේ නෑ කියලා... බලමු.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    RLT4U ගේ mini UPS එකයි i ලෑල්ලයි තියන්කන් පැය 6-7ක් ඇදගන්න පුලුවන්.
    කොහොමත් ඊයේ කරන්ට් කැපුවෙත් නෑ . අද msg එකක් යැව්වමත් ආවේ කපන්නේ නෑ කියලා... බලමු.
    RLT4U ව බෑන් කරලා නේද? උගේ නම්බර් එකක් තියෙනවා නම් දාපන්කෝ.
    පොඩි බඩු වගයක් ගෙන්න ගන්න තියෙනවා.