කැබිනට් මණ්ඩලය (23)
01. ආචාර්ය හරිනි අමරසූරිය - අග්‍රාමාත්‍ය
02. ආචාර්ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
03. විජිත හේරත්-විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
04. මහාචාර්ය චන්දන අබේරත්න- රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
05. නීතිඥ හර්ෂණ නානායක්කාර- අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
06. සරෝජා පෝල්රාජ්-කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
07. කේ.ඩී ලාල් කාන්ත-කෘෂි කර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
08. අනුර කරුණාතිලක-නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය
09. රාමලිංගම් චන්ද්‍රසේකරන්:- ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
10. මහාචාර්ය උපාලි පන්නිලගේ- ග්‍රාමීය සංවර්ධන සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
11. සුනිල් හඳුන්නෙත්ති- කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
12. ආනන්ද විජේපාල- මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
13. බිමල් රත්නායක-ප්‍රවාහන මහා මාර්ග ,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
14. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි- බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
15. වෛද්‍ය නලින්ද ජයතිස්ස- සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
16. සමන්ත විද්‍යාරත්න- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
17. සුනිල් කුමාර ගමගේ- තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
18. වසන්ත සමරසිංහ- වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
19. මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන- විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
20. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු-කම්කරු අමාත්‍ය
21. ඉංජිනේරු කුමාර ජය කොඩි- බලශක්ති අමාත්‍ය
22. වෛද්‍ය ධම්මික පටබැඳි- පරිසර අමාත්‍ය
23. ජනාධිපතිවරයා - ආරක්‍ෂක, මුදල් හා ආර්ථික සංවර්ධන සහ ඩිජිටල් ආර්ථික අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරුන් (29)
01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
02. නාමල් කරුණාරත්න මහතා – කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
03. වසන්ත පියතිස්ස මහතා – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
04. නලින් හේවගේ මහතා – වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
05. ආර්. එම්. ජයවර්ධන මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
06. ගමගෙදර දිසානායක මහතා – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
07. නීතිඥ ටී. බී සරත් මහතා – නිවාස නියෝජ්‍ය අමාත්‍ය
08. රත්න ගමගේ මහතා – ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
09. මහින්ද ජයසිංහ මහතා – කම්කරු නියෝජ්‍ය අමාත්‍ය
10. අරුණ ජයසේකර මහතා – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
11. අරුන් හේමචන්ද්‍රා මහතා – විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
12. ඇන්ටන් ජයකොඩි මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
13. මොහොමඩ් මුනීර් මහතා – ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
14. ඉංජිනේරු එරංග වීරරත්න මහතා – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
15. එරංග ගුණසේකර මහතා – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
16. චතුරංග අබේසිංහ මහතා – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
17. ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා – වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
18. වෛද්‍ය නාමල් සුදර්ශන මහතා – කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
19. රුවන් සෙනරත් මහතා – පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
20. වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා – ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
21. වෛද්‍ය හංසක විජේමුණි මහතා – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
22. උපාලි සමරසිංහ මහතා – සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
23. රුවන් චමින්ද රණසිංහ මහතා – සංචාරක නියෝජ්‍ය අමාත්‍ය
24. සුගත් තිලකරත්න මහතා – ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
25. සුන්දරලිංගම් ප්‍රදීප් මහතා – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
26. නීතිඥ සුනිල් වටගල මහතා – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
27. වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
28. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
29. වෛද්‍ය සුසිල් රණසිංහ මහතා – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
කථානායකවරයා - අශෝක රන්වල
නියෝජ්‍ය කතානායකවරයා - මොහොමඩ් රිස්වි සාලි
සභා නායකවරයා - බිමල් රත්නායක
නියෝජ්‍ය කාරකසභා සභාපති - හේමාලී වීරසේකර
ආන්ඩුපක්ශයේ ප්‍රදාන සන්විධායක - නලින්ද ජයතිස්ස