🇱🇰🟣🧭 ජාතික ජන බලවේගය - එළකිරි පක්ෂ කාර්යාලය 🧭🟣🇱🇰

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පක් ෂ කාර්යාලයේ පයිල් එහා මෙහා ගෙනියන්න මට දියන්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    #තුනෙන්_දෙකක්_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #GeneralElection24

    වැඩ පටන් ගනිමු💪❤️
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Ow mama 2021 indan malimawata. Habai mama 5000ta kade yana ekek neme
    ජේවීපියට විරුද්ධව ලියන හැම එකාම 5000ට ලියන එවුන්නම් උඹ විතරක් 5000ට කඩේ යන්නේ නෑ කියලා අපි විශ්වාස කරන්නම් කෝ ... කමක් නෑනේ .. :lol:
    :D :ROFLMAO:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ජේවීපියට විරුද්ධව ලියන හැම එකාම 5000ට ලියන එවුන්නම් උඹ විතරක් 5000ට කඩේ යන්නේ නෑ කියලා අපි විශ්වාස කරන්නම් කෝ ... කමක් නෑනේ .. :lol:
    :D :ROFLMAO:
    hutto mama inne NZ, mata payakata NZ$25k hambenawa
    Ithin umba thama hithanawada mama dawasakata Rs 5000kata deshapalana pakshekata kade yanawa kiyala 🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,848
    113
    ආශ්චර්යමත් රටක
    පොඩ්ඩක් ඉන්න
    මම මේ labour camp යවන ලිස්ට් එක හදනව,
    එක ඉවර වෙලා එන්නන්

    ID ටිකයි, බත් මුට්ටි ටිකයි එකතු කරන් එන ටීම් එකට මාව දාන්න කොම්රඩ් 💪

    අපි මේව බලාපොරොත්තුවෙන් පක්ෂෙට වැඩ කරපු මිනිස්සු
     
    • Love
    Reactions: Solo Rider

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection2024

    වැඩ පටන් ගනිමු 💪🏼❤️
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    IMG-1702.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    @todd2231048 - කෝ යකෝ updates....?:angry::angry:

    🇱🇰🟣🧭 ජාතික ජන බලවේගය - එළකිරි පක්ෂ කාර්යාලය - සැප්. 26න් පස්සෙ

    වහල දාලද....? :unsure::unsure:

    මහමැතිවරණෙ පවත්වල, ප්‍රතිඵල නිකුත් කරල,
    අමාත්‍ය මණ්ඩලේ දිවුරුම් දීලත් ඉවරයි....:love2::love2:

    දැන් විශ්වය පුරා 'ජාතික ජනබලරාවය' විහිදී යන්නත් පටන් අරන්....:D
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    @todd2231048 - කෝ යකෝ updates....?:angry::angry:

    🇱🇰🟣🧭 ජාතික ජන බලවේගය - එළකිරි පක්ෂ කාර්යාලය - සැප්. 26න් පස්සෙ

    වහල දාලද....? :unsure::unsure:

    මහමැතිවරණෙ පවත්වල, ප්‍රතිඵල නිකුත් කරල,
    අමාත්‍ය මණ්ඩලේ දිවුරුම් දීලත් ඉවරයි....:love2::love2:

    දැන් විශ්වය පුරා 'ජාතික ජනබලරාවය' විහිදී යන්නත් පටන් අරන්....:D
    Ado chanda unusumath ekka mata amathaka una ban mehema thread ekak damma kiyala 🤣
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    Ado chanda unusumath ekka mata amathaka una ban mehema thread ekak damma kiyala 🤣
    අමතකවීම මිනිස් ගතියකි - හාස්‍යයට ලක් කිරීම අමනුස්ස ගතියකි - මතක් කිරීම දේව ගතියකි...
     
    • Love
    Reactions: todd2231048