🇱🇰🤩 Made in Sri Lanka Brands!!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,886
    15,382
    113
    New Zealand
    images
     
    • Love
    • Like
    Reactions: waca and villa pro

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    • Emerald international (pvt) ltd [වගේ ඇඳුම් සීන්]

    Solidම appeal brands ටිකක් දැක්කා නත්තල් වලට පොඩියට shopping පාරක් දැම්මා ටී එකකුයි කලිසමකුයි ගන්න. බ්‍රෑන්ඩ් names නම් මතක නෑ (මතක් උනොත් අප්ඩේට් කරන්නම්)

    Emerald එක ගැන නම් පට්ටම සතුටක් ආවා උන්ගේ line up එක දැක්කම 😍

    (මම සමාන්‍යයෙන් දූපතේ බඩු ගන්නේ නෑ රටින් බඩු ගෙන්න ගන්නවා අඳුරන තම්බි සෙට් එකක් ඉන්නවා උන්ගේ මාර්ගෙන්)
     
    • Like
    Reactions: windows_ubuntu

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    • Emerald international (pvt) ltd [වගේ ඇඳුම් සීන්]

    Solidම appeal brands ටිකක් දැක්කා නත්තල් වලට පොඩියට shopping පාරක් දැම්මා ටී එකකුයි කලිසමකුයි ගන්න. බ්‍රෑන්ඩ් names නම් මතක නෑ (මතක් උනොත් අප්ඩේට් කරන්නම්)

    Emerald එක ගැන නම් පට්ටම සතුටක් ආවා උන්ගේ line up එක දැක්කම 😍

    (මම සමාන්‍යයෙන් දූපතේ බඩු ගන්නේ නෑ රටින් බඩු ගෙන්න ගන්නවා අඳුරන තම්බි සෙට් එකක් ඉන්නවා උන්ගේ මාර්ගෙන්)
    දූපතේ quality බඩු ගනින් බන්
    ලංකාව කියන්නෙ පොඩි මාකට් එකක්නෙහ්
    ඉතින් ඒ මාකට් එකට හදන බඩු නොගෙන ඒවගේම බඩු පිටරටින් ගත්තම ඩොලර්නෙ පිට යන්නෙ!

    උදා මන් මේ ටිකේ washing machine එකක් බැලුවා, Damro එකේ පට්ට quality machine හදනවා, මන් ඒකෙන් ගත්තා, මොනා උනත් ගැම්මක් තියනවා made in Sri Lanka 🇱🇰 කිව්වම 🇱
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දූපතේ quality බඩු ගනින් බන්
    ලංකාව කියන්නෙ පොඩි මාකට් එකක්නෙහ්
    ඉතින් ඒ මාකට් එකට හදන බඩු නොගෙන ඒවගේම බඩු පිටරටින් ගත්තම ඩොලර්නෙ පිට යන්නෙ!

    උදා මන් මේ ටිකේ washing machine එකක් බැලුවා, Damro එකේ පට්ට quality machine හදනවා, මන් ඒකෙන් ගත්තා, මොනා උනත් ගැම්මක් තියනවා made in Sri Lanka 🇱🇰 කිව්වම 🇱
    ඒක නම් එහෙම තමයි ඉතින්, හැබැයි බම් මෙහෙම අවුලක් තියනවා එක්තරා quality එකකට සෙට් උනාම ඒ වගේ quality නැතුව බැරි සීන් එකක් තියනවා 🤭🤗

    තව මට අවුල් සීන් එක තමයි over priced මඟුල් නේ බම් දූපතේ තියෙන්නේ, ගන්න තියන දේවල් හරි quality එකක් තියනවා නම් වියදම් කළාට අවුලකුත් නෑ. මෙහෙ වියදම් කරන සල්ලි වලට රට සෙල් දාන කාල වලට ගන්න පුළුවන් top බඩු ඉතිං 🤗