🇱🇰🤩 Made in Sri Lanka Brands!!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ඒක නම් එහෙම තමයි ඉතින්, හැබැයි බම් මෙහෙම අවුලක් තියනවා එක්තරා quality එකකට සෙට් උනාම ඒ වගේ quality නැතුව බැරි සීන් එකක් තියනවා 🤭🤗

    තව මට අවුල් සීන් එක තමයි over priced මඟුල් නේ බම් දූපතේ තියෙන්නේ, ගන්න තියන දේවල් හරි quality එකක් තියනවා නම් වියදම් කළාට අවුලකුත් නෑ. මෙහෙ වියදම් කරන සල්ලි වලට රට සෙල් දාන කාල වලට ගන්න පුළුවන් top බඩු ඉතිං 🤗
    ඔව් හේතුව china වගේ production cost අඩුයි, labour cost cheap ඒ නිසා product එක ලාබයි,

    උන් දැන් හැමදේම optimise කරලා තියෙන්නෙ, ඒ නිසා ඒ market එක්ක හැප්පෙන්න අපිට බෑ ඒක හරි,

    ඒත් case එක win win සීන් වලදී ලංකාවෙ බඩු ගන්න එක හොදයි,

    ඉන්දියාව ඕක හරියටම කරා, දැන් බලපන්කෝ පට්ට speed එකෙන් උන් grow වෙන්නෙ!
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔව් හේතුව china වගේ production cost අඩුයි, labour cost cheap ඒ නිසා product එක ලාබයි,

    උන් දැන් හැමදේම optimise කරලා තියෙන්නෙ, ඒ නිසා ඒ market එක්ක හැප්පෙන්න අපිට බෑ ඒක හරි,

    ඒත් case එක win win සීන් වලදී ලංකාවෙ බඩු ගන්න එක හොදයි,

    ඉන්දියාව ඕක හරියටම කරා, දැන් බලපන්කෝ පට්ට speed එකෙන් උන් grow වෙන්නෙ!
    ඔව් උඹ කියන සීන් එක්ක මම එකඟයි, මොනවා උනත් බම් ලංකාවේ බිස්නස් ethics අතින් මට සෙට් වෙන්නේ නැති සමහර දේවල් අනන්තව තියනවා.

    ලංකාවේ products සියල්ල චොර කියලා කියනවා නෙමේ, ලංකාවේ හොඳ දේවල් තියනවා සෑහෙන්න 😐
     
    • Like
    Reactions: villa pro

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඕදිරිස්
    Highland
    Swadeshi Herbal
    Vendol lanka products
    Nature Secret
    Hemas
    Clipsal
    Polycrome
    Lanka Tiles (there are imported ones also)
    Rocell
    Dankotuwa Porcelain
    Noritake
    Rattota porcelain
    Insee cements
    Kelani cables
    Perantino tyres
    CEAT tyres
    ලංලෝ
    Jinasena water pumps,Singer water pumps
    Rainco
    Phoenix
    Nippon Paints
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔය ඔක්කොම කැලේ මේකට :baffled:

    459044257_522330370402913_8693585765564319315_n.jpg