🇱🇰 ටින්කරින් වගේද මෙව්වා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    අනික් පැත්තටත් ගඩොල් ටිකක් හරි පටවන්න වෙනව. නැත්තං එක පැත්තක් පාත්වෙනව...
    පාරේ ඉන්න මහත එකෙක්ව rear seat එකේ ඒ පැත්තේ දාගෙන ය්නවා. ඌත් සතුටින්. මාත් සතුටින්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,838
    113
    Gampaha
    පාරේ ඉන්න මහත එකෙක්ව rear seat එකේ ඒ පැත්තේ දාගෙන ය්නවා. ඌත් සතුටින්. මාත් සතුටින්
    වමට හැරිච්ච වංගුවක් ගන්න වෙලාවක, වාහනේ ඇතුලෙ ඉන්න මහත මිනිහගෙ යාලුවෙක් යනව පාරෙ දකුණු පැත්තෙන්... යාලුවට අත වනන්න මහත මිනිහ ශීට් එකේ දකුණු පැත්තට එනව...

    අපිට විශාල ශබ්දයක් ඇසුනා....
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    වමට හැරිච්ච වංගුවක් ගන්න වෙලාවක, වාහනේ ඇතුලෙ ඉන්න මහත මිනිහගෙ යාලුවෙක් යනව පාරෙ දකුණු පැත්තෙන්... යාලුවට අත වනන්න මහත මිනිහ ශීට් එකේ දකුණු පැත්තට එනව...

    අපිට විශාල ශබ්දයක් ඇසුනා....
    ඌට සීට් බෙල්ට් එක දාලා දශමයක් හරි හෙල්ලුනොත් සුන්නත් කරනවා කියලා warning දිලා තියෙන්නේ