🇱🇰 ඩොකාලගේ රජ වැඩ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඒක තමයි කිව්වේ අතක් බැරිනම් කකුලක් වැරදිලා හරි කැපුවනම් කම්ප්ලේන් කරපන් කිරි පුතේ මේකේ හැමිනෙන්නේ නැතුව. එහෙම උන් ගෙදර යන්නම ඕනේ
    ඔයා පව්. මෙන්න එයාලට දීපු දඩුවම්
    "මාතර හිටපු ශල්‍ය වෛද්‍ය තමාටයි කැඩුම් බිදුම් වෛද්‍ය තුමාටයි මාරුවක් ලැබුනා කොළඹ ජාතික රෝහලට.(කොහොමත් මහජන විරෝධය නිසා දෙන්නටම දකුණු පළාතේ ඉන්න බෑ) ශල්‍ය වෛද්‍යතුමා නන් සුවසේ විශ්‍රාම ගියා ටික දවසකින් . කැඩුම් බිදුම් වෛද්‍ය තුමාත් සුවසේ ඉන්නවා.
    (ශෝයි දඩුවමක් නේද)
     
    • Like
    Reactions: riduna pm

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඕක ශෙයා කරලා උඩ බලන් කෙළ ගහගන්නවා. තමුසෙට ඉංග්‍රීසි විතරක් නෙමෙයි සිංහලත් බෑ.

    ඕක කියන්නේ පැතුම්. පොර MBBS Colombo graduate. පොර "අපි ඉස්පිරිතාලේ වැඩ කරන කොට" කියලා පටන් අරන් " ඇස් දෙකට දැකලා තියෙනවා" කියලා ඉවර කරනවා ඒ වාක්‍යය. අදහස් කරලා තියෙන්නේ ඩොක්ටර්ස්ලා දැකලා තියෙනවා රෝහල් කාර්‍යය මංඩලය කරනවා කියලා. රෝහල් කාර්‍යය මංඩලය වැරැද්දෙන් පොර දැකලා තියෙනවා කියන්නේ "මිස්ලා පිරිමි මිසීලා ටිකට් වල කොළ කඩනවා" කියලයි.

    නිල්පාට ජංගි ස්ටුඩන්ට් පිරිමි මිසී තමුන්ගේ එවුන්ටම මඩ ගහ ගන්න එපා. තමුසේ විහින් නෝන්ඩි වෙනවා බලන් ඉන්න බැරිම තැන දැම්මේ.

    රට හදන්න එක එකාට කඩේ යන්න කලියෙන් හරියට සිංහල කියවන්න වත් ඉගෙන ගනින් බූරුවා.

    අන්න ඒක තමයි මමත් කියන්න හැදුවෙ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔයා පව්. මෙන්න එයාලට දීපු දඩුවම්
    "මාතර හිටපු ශල්‍ය වෛද්‍ය තමාටයි කැඩුම් බිදුම් වෛද්‍ය තුමාටයි මාරුවක් ලැබුනා කොළඹ ජාතික රෝහලට.(කොහොමත් මහජන විරෝධය නිසා දෙන්නටම දකුණු පළාතේ ඉන්න බෑ) ශල්‍ය වෛද්‍යතුමා නන් සුවසේ විශ්‍රාම ගියා ටික දවසකින් . කැඩුම් බිදුම් වෛද්‍ය තුමාත් සුවසේ ඉන්නවා.
    (ශෝයි දඩුවමක් නේද)
    එක නේ මචන් උන් කියන්නේ බය නැතුව නඩු දාපන්. පැමිණිලි කරපං කියලා. එක අතකට කොළ කඩ කඩ නටන්න ඕනත් නැ එයාලට. එයාලම තම පැමිණිල්ල අහන්නේ. එයාලම තීන්දුවත් දීලා හවසට සෙට් එකම හයි ටි එකක සෙට් වෙනවා. මීඩියා තියන නිසා ඔහොමවත් ඔය වගේ සිදුවීම් අපි දැනගන්නවා. නැත්තන් ඉතින් එයාලට ඕව සුළු දේවල්.
     
    • Like
    Reactions: elajani