ඔයා පව්. මෙන්න එයාලට දීපු දඩුවම්ඒක තමයි කිව්වේ අතක් බැරිනම් කකුලක් වැරදිලා හරි කැපුවනම් කම්ප්ලේන් කරපන් කිරි පුතේ මේකේ හැමිනෙන්නේ නැතුව. එහෙම උන් ගෙදර යන්නම ඕනේ
"මාතර හිටපු ශල්‍ය වෛද්‍ය තමාටයි කැඩුම් බිදුම් වෛද්‍ය තුමාටයි මාරුවක් ලැබුනා කොළඹ ජාතික රෝහලට.(කොහොමත් මහජන විරෝධය නිසා දෙන්නටම දකුණු පළාතේ ඉන්න බෑ) ශල්‍ය වෛද්‍යතුමා නන් සුවසේ විශ්‍රාම ගියා ටික දවසකින් . කැඩුම් බිදුම් වෛද්‍ය තුමාත් සුවසේ ඉන්නවා.
(ශෝයි දඩුවමක් නේද)