🇱🇰 විජයග්‍රහණයේ 16 වන සැමරුම 05/18 ✌️✌️✌️

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දිනේවා මුර දේවතා ආයු රඛ්ඛන්තු ආවඩා ❤🌻
    විජයග්‍රහණයේ 16 වන සැමරුම 05/18

    දිවි පිදූ සියලු විරුවන් හට නිවන් සුව අත්වේවා.......!
    ආබාධිත සියලු විරුවන් හට නිරෝගී සුව ලැබේවා...!

    රට තුළ නැවත කිසිදා මෙවන් ත්‍රස්තවාදයක් බිහි නොවේවා !!!
    ❤️🙏🇱🇰

    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,271
    113
    ❤️❤️🙏ප්‍රභාකරන් මහත්තයා කිව්ව මෙලෝ වැඩකට නැති පච ගහලා රට ගිණි තියල බලේ ගත්ත ජෙප්පොන්ට රිදෙන දවසක් අද..😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ❤️❤️🙏ප්‍රභාකරන් මහත්තයා කිව්ව මෙලෝ වැඩකට නැති පච ගහලා රට ගිණි තියල බලේ ගත්ත ජෙප්පොන්ට රිදෙන දවසක් අද..😂

    සිරාවට මාලිමාවේ ජයග්‍රහනය යුද ජයග්‍රහනයට එහා ගිය එකක් නේ 😂
     
    • Love
    Reactions: deanXX

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    GM Canadians!

    0C8AE8EB-C3C8-4EE6-97E4-9ACE6C79E84B_mw800_s.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පචය අද හැංගිලා නේද

    ඌ යන්නෙ නෑ නේ. යාපනේ උන්ගෙ සිත් රෙදෙයි කියලා.

    මහින්ද යුද්දෙ ඉවර කරන්න දුන්න නායකත්වය ලපයාගේ කොන්ද පණ නැති කමෙන්ම තේරුම් ගන්න පුලුවන්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඌ යන්නෙ නෑ නේ. යාපනේ උන්ගෙ සිත් රෙදෙයි කියලා.

    මහින්ද යුද්දෙ ඉවර කරන්න දුන්න නායකත්වය ලපයාගේ කොන්ද පණ නැති කමෙන්ම තේරුම් ගන්න පුලුවන්.
    ඔහොම කොන්ද පන නැති පෙන්දෙක් දැක්කමයි. සිරිසේනටත් ඔයිට වැඩිය හයියක් තිබුනා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔහොම කොන්ද පන නැති පෙන්දෙක් දැක්කමයි. සිරිසේනටත් ඔයිට වැඩිය හයියක් තිබුනා
    යුද්දේ අවසන් කාලයේ මහින්ද ලොක්කා රට ඉන්න දවස් වල ත්‍රිවිධ හමුදාවට අණ දුන්නෙත් මයිත්‍රීපාල සිරිසේන
     
    • Like
    Reactions: Mr Bones

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    යුද්දේ ඉවර කරපු එක නම් ලොකු දෙයක්. අඩේ තෑන්ක්ස් මේ thread එක දැම්මට. 😍 ඒ කාලේ කොළඹ හැමතැනම බෝම්බ පිපුරුණ හැටි මතකද? කෝච්චි වලයි බස් වලයි. යුද්දය ඉවර කරලා සාමය උදා කර දුන් මිහිපිට සිටින/නොසිටින සියලු දෙනාටම අනේක වාරයක් ස්තුතියි. ❤️
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔහොම කොන්ද පන නැති පෙන්දෙක් දැක්කමයි. සිරිසේනටත් ඔයිට වැඩිය හයියක් තිබුනා

    පාර්ලිමේන්තුවේ බලය නැතිව ජනාධිපතිකම විතරක් තියාන හිටිය රනිලුත් ගියා රනවිරුවන්ට ගෞරව කරන්න.

    2/3ක් තියෙන උන් පැනලා දුවනවා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    යුද්දේ අවසන් කාලයේ මහින්ද ලොක්කා රට ඉන්න දවස් වල ත්‍රිවිධ හමුදාවට අණ දුන්නෙත් මයිත්‍රීපාල සිරිසේන
    ඒ කාලේ ලපය ජනාධිපති වෙලා හිටිය නම් ඌ ප්‍රභාකරන්ට දන ගහල වදීවි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    යුද්ධය සහ ජේවීපී ත්‍රස්තවාදය නිසා ශ්‍රී ලංකාවට අහිමි වූ ධනය ඩොලර් බිලියන 200 යි.

    රට බංකොලොත් කරා නං ඒක කරේ ඔය දෙගොල්ලො තමයි
     
    • Like
    Reactions: Frenth and eksudda