🇱🇰 🇺🇲 ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකා - ඇමරිකා යුධ අභ්‍යාසයක් ත්‍රීකුණාමලයේ? 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,937
    10,341
    113
    Screenshot-20240422-113213-Vivaldi.jpg
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    නිකන් හරි ලංකාවට ගොඩ බෑවට පස්සෙ ඊශ්‍රාල කාරයො ලංකාවට ඇවිත් ඉරාන ජනාධිපතිට ගහල ගියොත් මොකද වෙන්නෙ? ඉරාන් කාරයො ලංකාවටත් ගහයිද? :confused:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    නිකන් හරි ලංකාවට ගොඩ බෑවට පස්සෙ ඊශ්‍රාල කාරයො ලංකාවට ඇවිත් ඉරාන ජනාධිපතිට ගහල ගියොත් මොකද වෙන්නෙ? ඉරාන් කාරයො ලංකාවටත් ගහයිද? :confused:
    ගහලා ගියොත් හොදයි. උන් ඉරාන බුවා ව පැහැර ගෙන ගියොත් අපි යක්කු බොලව් කියන අපේ නාමයට විශාල කෑලලක්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    නිකන් හරි ලංකාවට ගොඩ බෑවට පස්සෙ ඊශ්‍රාල කාරයො ලංකාවට ඇවිත් ඉරාන ජනාධිපතිට ගහල ගියොත් මොකද වෙන්නෙ? ඉරාන් කාරයො ලංකාවටත් ගහයිද? :confused:
    Embarrassed Spongebob Squarepants GIF
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    නිකන් හරි ලංකාවට ගොඩ බෑවට පස්සෙ ඊශ්‍රාල කාරයො ලංකාවට ඇවිත් ඉරාන ජනාධිපතිට ගහල ගියොත් මොකද වෙන්නෙ? ඉරාන් කාරයො ලංකාවටත් ගහයිද? :confused:
    එව්වා කොහෙද අපි යක්කු බොලව් 👹👹
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    නිකන් හරි ලංකාවට ගොඩ බෑවට පස්සෙ ඊශ්‍රාල කාරයො ලංකාවට ඇවිත් ඉරාන ජනාධිපතිට ගහල ගියොත් මොකද වෙන්නෙ? ඉරාන් කාරයො ලංකාවටත් ගහයිද? :confused:
    gahuwata kamak na maran nattan
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    උන් ඉතින් ගහල නිකන් ඉන්නෙ නැහැනෙ.. අනිවා මරල මිසක් පස්ස බලන ජාතියක් යෑ. :rolleyes::baffled:
    උඹට මොනවහරි තොරතුරක් දන්නවනං රටේ ආරක්ෂක අංශ දැනුවත් කරපං.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    නිකන් හරි ලංකාවට ගොඩ බෑවට පස්සෙ ඊශ්‍රාල කාරයො ලංකාවට ඇවිත් ඉරාන ජනාධිපතිට ගහල ගියොත් මොකද වෙන්නෙ? ඉරාන් කාරයො ලංකාවටත් ගහයිද? :confused:
    උටනම් ඕනි දෙයක් කරගත්ත්වේ, දුවට මොකුත් කරන්න එපා කියයි අපේ උන්...
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඇත්තට අපේ රටේ මහ එකාට පිස්සුද බන් මේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න හදන්නේ. අවුරුදු හැට පැනපු එවුන්ට ඡන්දේ දෙන්න හොද නෑ ඕකුන්ට ටැක පැනලා තියෙන්නේ.
     
    • Like
    Reactions: kkddkanna

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    උඹට මොනවහරි තොරතුරක් දන්නවනං රටේ ආරක්ෂක අංශ දැනුවත් කරපං.

    සාමාන්‍යයෙන් මට ටිකක් ඉස්සරහට වෙන්න යන දේ පේනව වගේ සීන් එකක් තියෙනව. :confused:

    (හැබැයි ගෝටට චන්දෙ දෙන්න කලින් හිතුනෙ නෑ ඌ ගම කයි කියල :rofl: )
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඇත්තට අපේ රටේ මහ එකාට පිස්සුද බන් මේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න හදන්නේ. අවුරුදු හැට පැනපු එවුන්ට ඡන්දේ දෙන්න හොද නෑ ඕකුන්ට ටැක පැනලා තියෙන්නේ.
    ratata kelawalama ratin paninna unne okun
     
    • Haha
    Reactions: newbie22

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    එහෙම දෙයක් උනත් ඉරාන් කාරයො දන්නවා ලංකාවෙ උන් ඒ වගේ දේකට හවුල් වෙන්න තරම් මෝඩ නැති බව. මොක උනත් යුදෙවු සක්කිලි කියන්නෙ මුලු ලෝකෙටම පිළිලයක්. මුස්ලිම් කැතලික් ක්‍රිස්ටියන් සේරම එකතු වෙන්න ඕනෙ කාලයක් මේක.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    අහන යන රෙද්දක් ඇවිල්ල මෙහෙ පාත් වෙයිද 😭
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එහෙම දෙයක් උනත් ඉරාන් කාරයො දන්නවා ලංකාවෙ උන් ඒ වගේ දේකට හවුල් වෙන්න තරම් මෝඩ නැති බව. මොක උනත් යුදෙවු සක්කිලි කියන්නෙ මුලු ලෝකෙටම පිළිලයක්. මුස්ලිම් කැතලික් ක්‍රිස්ටියන් සේරම එකතු වෙන්න ඕනෙ කාලයක් මේක.
    ඔය ඔක්කොම එකක් බව ඔබ දන්නේ නැද්ද? හැම එකක්ම සම්බන්දයි
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ඔය ඔක්කොම එකක් බව ඔබ දන්නේ නැද්ද? හැම එකක්ම සම්බන්දයි
    ඊබ්‍රාහමික ආගම් බව ඇත්ත. නමුත් යුදෙව්වො කියන්නෙ පිළිලයක්. හිට්ලර් කළ එකම වරද රුසියාව ආක්‍රමණය කරන්න ගිහින් සුකොව්ට කියලා සුකොව්වාගත්ත එක. නැත්තං ලස්සනට යුරෝපය පිරිසිදු කරන්න තිබුණා.

    රුසියා, චයිනා, ජර්මනි ඇන්ඩ් ඉට්ස් සබ්ජෙක්ට්ස්, යූඑස්, වට් අ නයිස් මේකප්.
     
    • Dislike
    Reactions: J Starlin

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    එහෙම දෙයක් උනත් ඉරාන් කාරයො දන්නවා ලංකාවෙ උන් ඒ වගේ දේකට හවුල් වෙන්න තරම් මෝඩ නැති බව. මොක උනත් යුදෙවු සක්කිලි කියන්නෙ මුලු ලෝකෙටම පිළිලයක්. මුස්ලිම් කැතලික් ක්‍රිස්ටියන් සේරම එකතු වෙන්න ඕනෙ කාලයක් මේක.
    හැම යුදෙව්වොම නෙවෙයි ප්‍රශ්නේ.. සිzයොනිස්ට්ලා තමයි ලෝකෙට කරදරයක් වෙලා තියෙන්නේ..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,018
    12,398
    113
    Behind u :p
    ඇත්තට අපේ රටේ මහ එකාට පිස්සුද බන් මේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න හදන්නේ. අවුරුදු හැට පැනපු එවුන්ට ඡන්දේ දෙන්න හොද නෑ ඕකුන්ට ටැක පැනලා තියෙන්නේ.
    මිසයිලයක් වට්ටගෙන හරි ක්මක් නෑ, මේ වෙලාවෙ චන්දෙ පස්සට දාගන්න තිබ්බනම් 🤣🤣
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ගහලා ගියොත් හොදයි. උන් ඉරාන බුවා ව පැහැර ගෙන ගියොත් අපි යක්කු බොලව් කියන අපේ නාමයට විශාල කෑලලක්
    Ranila oya wedeth karalama yai wage