🇷🇺 එබුසේ නැවතත් කරලියට 🇺🇦

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,703
    16,912
    113
    රුසියානු සහ යුක්රේන අර්බුදයේ රහසිගත තොරතුරු විශ්ලේෂණය සඳහා එබුසේ නියෝජිතයන් කැඳවීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇති බව නිල නොලත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් තහවුරු වී ඇත. මෙම අර්බුදය ශ්‍රී ලංකාවට නුදුරු අනාගතයේදී ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් කුමන ආකාරයකින් බලපානු ඇතිද, ශ්‍රී ලංකාව තවදුරත් මද්‍යස්තව කටයුතු කලයුතුද, එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී ශ්‍රී ලංකාවේ චන්දය ලබාදිය යුත්තේ කෙසේද යන උපායමාර්ගික තීරණ ගැනීම සඳහා මෙම රහස් ඔත්තු සේවයේ භූමිකාව මෙම අවස්ථාවේදී ඉතා වැදගත් වනු ඇත
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Bored Emma Stone GIF
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,703
    16,912
    113
    කිරියේ ජංගි කොල්ලෝ වැහි වහැලා…🤭
    @nicjosh83 Umbala wage deshapaluwonge pukawal lewa kagena thread dana unwa nan apita adalama na hutto. Mage thread eke puka nodi gihin umbe pakshe unge pukawal lewa kaapan ponz. Api elakiri enne deshapalane karanna neme ape athal eka ganna

    මටනං බෑ...

    සේරටම කලින්, අවුරුදු දෙකක් වැඩ කරපුවට පඩි දීල හිටු.....

    මාත් එබුසෙ
    ගිය මාසෙ පඩිය හම්බුනෙත් නෑ තාම :(
    Denawa denawa kollo. Bonus ekkama denawa. Poddak inna @hichchiputha Moscow gihin enakan. My present location: NATO Headquarters, Building complex in the City of Brussels, Belgium
    ------ Post added on Feb 26, 2022 at 12:59 PM

    මොනාද හුත්තො මෙහ් ත්‍රිඩ් ?
    awul nan politics or jangi thread ekakata join wenna please
    ------ Post added on Feb 26, 2022 at 1:00 PM
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ බු සේ , ඒ බු සේ කියල ඉල්ල ගෙන කන්න යන්නේ.
    මුන් ව සතේකට විස්වාස කරන්න එපා.

    අන්තිමටම ඒ බු සේ කියල කට්ටියක තමා ඉස්සර ඒවත් කරල තියෙන්නේ කියල උබලව කුදලාගෙන යයි.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,703
    16,912
    113
    Passport expire wena agents la passports tika submit karanna Monday one day service ekata danna one.
    be preapred to go to Europe on next week.

    ඒ බු සේ , ඒ බු සේ කියල ඉල්ල ගෙන කන්න යන්නේ.
    මුන් ව සතේකට විස්වාස කරන්න එපා.

    අන්තිමටම ඒ බු සේ කියල කට්ටියක තමා ඉස්සර ඒවත් කරල තියෙන්නේ කියල උබලව කුදලාගෙන යයි.
    Api ganata wade karala rnnan kollo. Umbata duty free ekekn buy 2 get 1 free Mars packet ekak genalla dennan eddi
    ------ Post added on Feb 26, 2022 at 1:04 PM
     
    • Haha
    Reactions: SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආපෝ එබුසේ ඉන්නේ ලන්ත්‍ර ප්‍රාස් පොන්න කොල්ලෝ වගේ…මොනවද යකෝ මේ ජංගි වැඩ 🤭
     
    • Dislike
    Reactions: rama_d