🇺🇲😮 CIA එකෙන් ගහපු ලෝක ගේම් ටික මෙන්න 🚨
redux Well-known member Feb 19, 2017 10,888 17,952 113 Apr 9, 2025 #2 eww eww අඩුකුලේ බටහිර කුමන්ත්‍රණ සිංහලයෙක්. උඹලගෙ conspiracy theory අපි විශ්වාස කරන්නෙ නෑ cia සන්නිදානය කියන්නෙ ලෝකේ මිනිස්සුන්ට උදව් කරන්න හදපු එකක් අනිත් එක ඇමෙරිකාවට රටක් අල්ලගන්න ඕනේ නං ඔච්චර දඟලන්න ඕනෙ නෑ මෝඩයෝ මිලිටරි එක බැස්සුව ඇල්ලුවා
eww eww අඩුකුලේ බටහිර කුමන්ත්‍රණ සිංහලයෙක්. උඹලගෙ conspiracy theory අපි විශ්වාස කරන්නෙ නෑ cia සන්නිදානය කියන්නෙ ලෝකේ මිනිස්සුන්ට උදව් කරන්න හදපු එකක් අනිත් එක ඇමෙරිකාවට රටක් අල්ලගන්න ඕනේ නං ඔච්චර දඟලන්න ඕනෙ නෑ මෝඩයෝ මිලිටරි එක බැස්සුව ඇල්ලුවා