🇺🇸අැමරිකාව කොරෝනා වෙෙරස් cases කෝටියයි.

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්ම වූ පළමු රට බවට අද (07) අමෙරිකාව පත්විය.

    ඒ ඊයේ එරටින් නව ආසාදිතයන් 127,700 ඉක්මවූ පිරිසක් හඳුනාගැනීමත් සමග ය.

    එය ලොව රටකින් දිනක් තුළ වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවද වෙයි.

    අමෙරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව තුන්වන දිනටත් වාර්තාගත අයුරින් ඉහළ ගොස් තිබේ.

    ඊයේ එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1202කි.

    මේ අතර අමෙරිකාව පුරා අඛණ්ඩව වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉදිරි මාසය තුළදී ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණ වියහැකි බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාවේදියෙක් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Screenshot_2020-11-07-14-11-32_copy_1080x1669_copy_432x668.png
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්ම වූ පළමු රට බවට අද (07) අමෙරිකාව පත්විය.

    ඒ ඊයේ එරටින් නව ආසාදිතයන් 127,700 ඉක්මවූ පිරිසක් හඳුනාගැනීමත් සමග ය.

    එය ලොව රටකින් දිනක් තුළ වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවද වෙයි.

    අමෙරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව තුන්වන දිනටත් වාර්තාගත අයුරින් ඉහළ ගොස් තිබේ.

    ඊයේ එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1202කි.

    මේ අතර අමෙරිකාව පුරා අඛණ්ඩව වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉදිරි මාසය තුළදී ආසාදිතයන් සංඛ්‍යාව දෙගුණ වියහැකි බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාවේදියෙක් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    View attachment 101090
    Say 10million

    කෝටිය isnot recognised except India and cause issues with a lots of Sri Lankans
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    බයිඩන් වහලට රිදිලා :rofl:

    අපි කොහොමත් පීඩිත පන්තිය නියෝජනය කරන අයගේ වහල්ලු..වහල කිව්වට දුකකුත් නෑ ලැජ්ජාවකුත් නෑ..රදල කුලේ රිදී හැන්ද කටේ ගහන් උපන් ට්‍රම්ප් අායෙත් බලයට පෙරේතකමේ කොඩිය බඳන් අඬනකොට අපිටනම් පට්ට අාතල්😆😆.උඹ ඒ වගේ ජෝකර් කෙනෙක්ගෙ වහලෙක්නේ ගිහින් උෟව නළවපන්..😆😆😆

    FB_IMG_1604475891506_copy_795x750.jpg
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ට්‍රම්ප් තව මාස දෙකක් තියෙනවා..උ ඔය ටිකේ පිස්සු කෙලලා හොදටම පතුරනවා මුළු රට පුරා..

    බයිඩන් රට බාර ගනිද්දී පුකෙන් යන්න වෙන්නේ..

    America Civil war coming soon baby
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ට්‍රම්ප් තව මාස දෙකක් තියෙනවා..උ ඔය ටිකේ පිස්සු කෙලලා හොදටම පතුරනවා මුළු රට පුරා..

    බයිඩන් රට බාර ගනිද්දී පුකෙන් යන්න වෙන්නේ..

    America Civil war coming soon baby

    ඵක්තරා කරුමයක් තමා ඒකත්..ට්‍රම්‍ප් කාරයගෙ කට විතරයි..
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඇමරිකන්කකාරයින්ට කොරෝනා ගානක් නෑ. ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා න්‍යායෙන් ඉන්නේ බහුතරයක්.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපි කොහොමත් පීඩිත පන්තිය නියෝජනය කරන අයගේ වහල්ලු..වහල කිව්වට දුකකුත් නෑ ලැජ්ජාවකුත් නෑ..රදල කුලේ රිදී හැන්ද කටේ ගහන් උපන් ට්‍රම්ප් අායෙත් බලයට පෙරේතකමේ කොඩිය බඳන් අඬනකොට අපිටනම් පට්ට අාතල්😆😆.උඹ ඒ වගේ ජෝකර් කෙනෙක්ගෙ වහලෙක්නේ ගිහින් උෟව නළවපන්..😆😆😆

    View attachment 101091

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඇමරිකන්කකාරයින්ට කොරෝනා ගානක් නෑ. ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා න්‍යායෙන් ඉන්නේ බහුතරයක්.

    ලක්ෂ 3300 ඉන්න තැනක ලක්ෂ 3 මැරුණත්... මුළු ජනගහනෙන් 0.09% මැරිලා තියෙන්නේ..ඉතින් දැනනේවද බන්..එහෙම බැලුවම 0.1% වෙනුවෙන් නීති ගෙනවට විරුද්ද වෙන එක අහන්න දෙයක්ද?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලක්ෂ 3300 ඉන්න තැනක ලක්ෂ 3 මැරුණත්... මුළු ජනගහනෙන් 0.09% මැරිලා තියෙන්නේ..ඉතින් දැනනේවද බන්..එහෙම බැලුවම 0.1% වෙනුවෙන් නීති ගෙනවට විරුද්ද වෙන එක අහන්න දෙයක්ද?

    අපේ ලක්ෂ 200 නේද? මෙහෙ ඔහොම ගියානම් දැන් රටෙන් භාගෙකට හැදිලා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපේ ලක්ෂ 200 නේද? මෙහෙ ඔහොම ගියානම් දැන් රටෙන් භාගෙකට හැදිලා

    අපේ ලක්ෂ 215....සමහර විට කොරෝනා කියන්නේ media පුබ්බපු ටෝජන් හෝස් කෙනෙක් වෙන්නත් පුළුවන් පෙන දත්ත අනුව නම්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ට්‍රම්ප් තව මාස දෙකක් තියෙනවා..උ ඔය ටිකේ පිස්සු කෙලලා හොදටම පතුරනවා මුළු රට පුරා..

    බයිඩන් රට බාර ගනිද්දී පුකෙන් යන්න වෙන්නේ..

    America Civil war coming soon baby
    Civil war ekak nam enne na rata athulen. awath 6 months wath thiyena ekak na.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,360
    113
    - උඩරට -
    ඉස්සරහට වැඩි වෙනවා ඒ මේ පිස්සු ට්‍රම්පා හින්දා..
    උගේ වැඩ නිසා මිනිස්සු ගහගන්නවා..
    ඒ කියන්නේ කොරෝනා බෝ වෙනවා
     
    • Like
    Reactions: Gonawala_GUNE