🇺🇸🇺🇦 සෙලෙන්ස්කි vs Trump අම්බෝ 🤯🤯🤯🤯 නෙළා ගනී.

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    indiawa lankawa invade karoth mokak karanna oona kiyalada hithanne?
    යුද්ධෙකට යන්නෙ නැතුව සාකච්ඡා කරල ප්‍රශ්නෙ විසඳගන්න ඕනෙ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    යුද්ධෙකට යන්නෙ නැතුව සාකච්ඡා කරල ප්‍රශ්නෙ විසඳගන්න ඕනෙ
    north and eastern province kalin deela thiyenawa.

    dan north central province ekath indiawa illanawa.

    kohomada negotiate karanne?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    north and eastern province kalin deela thiyenawa.

    dan north central province ekath indiawa illanawa.

    kohomada negotiate karanne?
    ඉල්ලන්න හේතුව හොයල බලල ඒක නැති කරගන්න ඕනෙ සාකච්ඡා කරල
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මූ දැන් ඉන්නේ ඇමෙරිකාවටත් ගහන ලෙවල් එකේ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    එක අතකට යුක්‍රේන් පච කොටාට තරහ ගියපු එකත් හරි බං. ඇමරිකන් කාරයොන්ට ඕන හින්දා යුද්ධ කරලා දැන් උන්ට එපා නිසා මූව හැළුවම මූ කොහොමද මුගේ ගමේ/ රටේ උන්ට මූණ දෙන්නෙ? 🤭.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    එක අතකට යුක්‍රේන් පච කොටාට තරහ ගියපු එකත් හරි බං. ඇමරිකන් කාරයොන්ට ඕන හින්දා යුද්ධ කරලා දැන් උන්ට එපා නිසා මූව හැළුවම මූ කොහොමද මුගේ ගමේ/ රටේ උන්ට මූණ දෙන්නෙ? 🤭.
    ඒකනෙ ඌට මෝඩය කියන්නෙ... අනුන්ගෙ ලණු කාල කලු ගලේ ඔලුව ගහ ගත්ත
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    images
     
    • Haha
    Reactions: 2osama