Trump දින්නට පස්සෙ පළමු වතාවට White House එකෙදි Joe Biden ව මෙ ටිකකට කලින් හම්බෞනා
මුලින්ම Joe Biden අලුත් ජනාධිපතිට සුභ පැතුවා සහ " බල හුවමාරුව " හොඳින් සිද්ධ වෙයි කියල කිව්ව
ඊටපස්සෙ Trump කිව්ව Joe ට "Thank you .. Politics කියන්නෙ අමාරු දෙයක්, ඔහුත් බලාපොරොත්තු වෙනව" කියල Smooth Transition එකකට
ඇමරිකාවෙ ජනාධිපතිවරණය තිබිල අලුත් ජනාධිපති පත්වුන ගමන් එයාට පාලන බලය හම්බවෙන්නෙ නැ .... සාමාන්‍යයෙන් ඇමරිකාවෙ ජනාධිපතිවරණය ක් තියෙන්නෙ සෑම අවුරුදු 4කටම වරක් අවුරුද්දෙ November පලවෙනි සඳුදට පස්සෙ එන අඟහරුවාදා දවසෙ ... ඒක එයාලගෙ ව්‍යවස්ථාවේ එන දෙයක් ... ඉතින් එහෙම වෙලා අලුත් ජනාධිපති පත් උනාම එතන ඉඳල මාසයක් ( ඊළග අවුරුද්දෙ ජනවාරි 20 දක්වා ) රට පාලනය කරන්නෙ පරණ President මයි ...
ඒ මාසෙක විතර කාලය හඳුන්වනවා Transition Period කියල ... ඒ කාලය ඇතුලත අලුත් Cabinet එක පත් කරල, අවශ්‍ය නීති,ව්‍යවස්ථා ඒම නිවැරදි කරල පරණ රජය අලුත් රජයට බලය හුවමාරු කරන්න භාවිතා කරණවා
ඉතින් ඒ විදියට Trump ලබන January 20 දිවුරුම් දෙනවා ... ඒ වෙනකල් USA පාලනය කරන්නෙ Biden-Harris Administration එක

Last edited: