ජාතික ජන බලවේග නව ආණ්ඩුව ලැබූ දැවැන්ත ජයග්‍රහණය වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් සුබනොපැතීම දේශපාලන ලෝකයේ කතාබහට ලක්ව තිබේ.
පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව, නව ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායකට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් කඩිනමින් සුබපතිමට පියවර ගෙන තිබුණු නමුත්, ජනපති අනුර කුමාර දිසානායකගේ පක්ෂය මහමැතිවරණයෙන් ලබාගත් දැවැන්ත ජය හමුවේ දින තුනක් ගතවනතුරුත්, කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහ පාකිස්ථාන මහකොමසාරිස්වරු නව ආණ්ඩුවට සුබපැතීම සඳහා කටයුතු කර තිබිණි.
Ceylon News Wire