🌀 සුළි සුළඟකට නමක් ලැබෙන්නේ කොහොම ද? - BBC සිංහල

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    නිවර්තන සුළි සුළං සඳහා නම් තීරණය කිරීමේ ක්‍රියාවලිය අදාළ නිවර්තන සුළි සුළං කලාපය භාර ආයතන විසින් එහි වාර්ෂික/ද්විවාර්ෂික සැසිවලදී තීරණය කරන බව ලෝක කාලගුණික සංවිධානය පවසයි.

    නිවර්තන සුළි සුළං කලාපීය ආයතන 5ක් ඇත. එනම් ESCAP/WMO ටයිෆූන් කමිටුව, WMO/ESCAP නිවර්තන සුළි සුළං පිළිබඳ මණ්ඩලය, RA I නිවර්තන සුළි සුළං කමිටුව, RA IV සුළි සුළං කමිටුව සහ RA V නිවර්තන සුළි සුළං කමිටුව යන ඒවා ය.

    මෙම ආයතන ලෝක කාලගුණික සංවිධානයට අයත් සාමාජික රටවල ජාතික කාලගුණ විද්‍යා හා ජල විද්‍යාත්මක සේවා විසින් යෝජනා කරන ලද නම් ලැයිස්තුවක් සකස් කරයි.

    නම් තෝරා ගැනීම පදනම් වී ඇත්තේ එක් එක් කලාපයේ ජනතාවට හුරුපුරුදු, සුළි සුළං අවබෝධ කර ගැනීමට සහ මතක තබා ගැනීමට පහසුවීම ය.

    මේවා භාවිත කිරීමේ ක්‍රියා පටිපාටි වෙනස් විය හැකි අතර, ඇතැම් කලාප යෝජිත නාමයන්ගේ අකාරාදී පිළිවෙළ අනුව භාවිත කරන අතර අනෙක් ඒවා රටේ නම්වල අකාරාදී පිළිවෙළ භාවිත කරයි.

    නිවර්තන සුළි සුළං පුද්ගලයන්ගේ නම් අනුව නම් නොකෙරේ.

    බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ආශ්‍රිතව ඇති වන නිවර්තන සුළි කුණාටු අදාළ තීව්‍රතාවට ළඟා වූ විට ඒවාට නම් තැබීමේ වගකීම නවදිල්ලි නිවර්තන සුළි සුළං මධ්‍යස්ථානය සතු වේ.

    2000 වසරේදී ඕමානයේ මස්කට්හි පැවති 27 වන සැසියේදී නිවර්තන සුළි සුළං පිළිබඳ ලෝක කාලගුණික සංවිධානය මණ්ඩලය, බෙංගාල බොක්කෙහි සහ අරාබි මුහුදේ නිවර්තන සුළි සුළං සඳහා නම් පැවරීමට මූලික වශයෙන් එකඟ විය.

    උතුරු ඉන්දියානු සාගරයට ඉහළින් ඇති නිවර්තන සුළි සුළං නම් කිරීම 2004 සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ වූ අතර, සාමාජිකයින් අට දෙනෙකු විසින් නම් සපයන ලදී. එතැන් සිට, රටවල් පහක් මණ්ඩලයට සම්බන්ධ වී ඇත.

    කමිටු සාමාජිකයාගේ නම් රටේ නම අනුව අකාරාදී පිළිවෙළට ලැයිස්තුගත කර ඇත.

    එම නම් අනුපිළිවෙළින් භාවිත කෙරේ.

    උතුරු ඉන්දියානු සාගරයට ඉහළින් ඇති නිවර්තන සුළි සුළංවල නම් භාවිත කළ පසු ඒවා නැවත භාවිත නොකෙරේ.

    ඒවාට යොදන නම් අලුත් විය යුතු ය. ලෝකයේ වෙනත් කිසිදු සුළි කුණාටු නම් ලැයිස්තුවක එය නොතිබිය යුතු ය.

    ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවට එම නම යෝජනා කර ඇත්තේ, යේමනය යි.

    එය යේමනයට අයත් සොකෝත්‍රා දූපතේ පිහිටි සුප්‍රසිද්ධ ස්වාභාවික කලපුවක් වන ‘ඩෙට්වා කලපුව’ සිහිපත් කරයි.

    මෙම කලාපයට මීළඟට බලපාන සුළි කුණාටුව බංග්ලාදේශය විසින් යෝජනා කරනු ලැබ ඇති ඔර්නාබ් ලෙස නම් කරනු ඇත.

    ශ්‍රී ලංකාව සුළි කුණාටු සඳහා යෝජනා කර ඇති නම් වන්නේ, අසනි, ශක්ති, ගිගුම්, ගගන, වේරම්භ, ගර්ජනා, නීබා, නින්නාද, විදුලි, ඕඝ, සලිත, රිවි, රුදු යන නාමයන් ය.

    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,978
    10,256
    113
    Me tika ariyasen Ahubudu daapu set ekakda
    බලපන් ඉන්දියාවෙ නම් වගේ. ලතින් නමක් දැම්මත් දුක නෑ ඉන්දියන් උන්ගෙ වගේ නම් දාන්නෙ නැතුව
     
    • Sad
    Reactions: asbestos

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    නිවර්තන සුළි සුළං සඳහා නම් තීරණය කිරීමේ ක්‍රියාවලිය අදාළ නිවර්තන සුළි සුළං කලාපය භාර ආයතන විසින් එහි වාර්ෂික/ද්විවාර්ෂික සැසිවලදී තීරණය කරන බව ලෝක කාලගුණික සංවිධානය පවසයි.

    නිවර්තන සුළි සුළං කලාපීය ආයතන 5ක් ඇත. එනම් ESCAP/WMO ටයිෆූන් කමිටුව, WMO/ESCAP නිවර්තන සුළි සුළං පිළිබඳ මණ්ඩලය, RA I නිවර්තන සුළි සුළං කමිටුව, RA IV සුළි සුළං කමිටුව සහ RA V නිවර්තන සුළි සුළං කමිටුව යන ඒවා ය.

    මෙම ආයතන ලෝක කාලගුණික සංවිධානයට අයත් සාමාජික රටවල ජාතික කාලගුණ විද්‍යා හා ජල විද්‍යාත්මක සේවා විසින් යෝජනා කරන ලද නම් ලැයිස්තුවක් සකස් කරයි.

    නම් තෝරා ගැනීම පදනම් වී ඇත්තේ එක් එක් කලාපයේ ජනතාවට හුරුපුරුදු, සුළි සුළං අවබෝධ කර ගැනීමට සහ මතක තබා ගැනීමට පහසුවීම ය.

    මේවා භාවිත කිරීමේ ක්‍රියා පටිපාටි වෙනස් විය හැකි අතර, ඇතැම් කලාප යෝජිත නාමයන්ගේ අකාරාදී පිළිවෙළ අනුව භාවිත කරන අතර අනෙක් ඒවා රටේ නම්වල අකාරාදී පිළිවෙළ භාවිත කරයි.

    නිවර්තන සුළි සුළං පුද්ගලයන්ගේ නම් අනුව නම් නොකෙරේ.

    බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ආශ්‍රිතව ඇති වන නිවර්තන සුළි කුණාටු අදාළ තීව්‍රතාවට ළඟා වූ විට ඒවාට නම් තැබීමේ වගකීම නවදිල්ලි නිවර්තන සුළි සුළං මධ්‍යස්ථානය සතු වේ.

    2000 වසරේදී ඕමානයේ මස්කට්හි පැවති 27 වන සැසියේදී නිවර්තන සුළි සුළං පිළිබඳ ලෝක කාලගුණික සංවිධානය මණ්ඩලය, බෙංගාල බොක්කෙහි සහ අරාබි මුහුදේ නිවර්තන සුළි සුළං සඳහා නම් පැවරීමට මූලික වශයෙන් එකඟ විය.

    උතුරු ඉන්දියානු සාගරයට ඉහළින් ඇති නිවර්තන සුළි සුළං නම් කිරීම 2004 සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ වූ අතර, සාමාජිකයින් අට දෙනෙකු විසින් නම් සපයන ලදී. එතැන් සිට, රටවල් පහක් මණ්ඩලයට සම්බන්ධ වී ඇත.

    කමිටු සාමාජිකයාගේ නම් රටේ නම අනුව අකාරාදී පිළිවෙළට ලැයිස්තුගත කර ඇත.

    එම නම් අනුපිළිවෙළින් භාවිත කෙරේ.

    උතුරු ඉන්දියානු සාගරයට ඉහළින් ඇති නිවර්තන සුළි සුළංවල නම් භාවිත කළ පසු ඒවා නැවත භාවිත නොකෙරේ.

    ඒවාට යොදන නම් අලුත් විය යුතු ය. ලෝකයේ වෙනත් කිසිදු සුළි කුණාටු නම් ලැයිස්තුවක එය නොතිබිය යුතු ය.

    ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑ දිට්වා සුළි කුණාටුවට එම නම යෝජනා කර ඇත්තේ, යේමනය යි.

    එය යේමනයට අයත් සොකෝත්‍රා දූපතේ පිහිටි සුප්‍රසිද්ධ ස්වාභාවික කලපුවක් වන ‘ඩෙට්වා කලපුව’ සිහිපත් කරයි.

    මෙම කලාපයට මීළඟට බලපාන සුළි කුණාටුව බංග්ලාදේශය විසින් යෝජනා කරනු ලැබ ඇති ඔර්නාබ් ලෙස නම් කරනු ඇත.

    ශ්‍රී ලංකාව සුළි කුණාටු සඳහා යෝජනා කර ඇති නම් වන්නේ, අසනි, ශක්ති, ගිගුම්, ගගන, වේරම්භ, ගර්ජනා, නීබා, නින්නාද, විදුලි, ඕඝ, සලිත, රිවි, රුදු යන නාමයන් ය.

    අවුරුදු ගනකට කලින් ලංකාව යවපු නමක් තෝරපු වෙලා⁣වේ කුණාටුවට මහසෝන හෝ මහසෙන් වගේ නමක් දැම්මා කියලා අඩුකුලේ මෝඩ ගූපියෝ ගේමක් ඇදලා ගූ කලා. කාටහරි මතකද මේ සීන් එක.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    අවුරුදු ගනකට කලින් ලංකාව යවපු නමක් තෝරපු වෙලා⁣වේ කුණාටුවට මහසෝන හෝ මහසෙන් වගේ නමක් දැම්මා කියලා අඩුකුලේ මෝඩ ගූපියෝ ගේමක් ඇදලා ගූ කලා. කාටහරි මතකද මේ සීන් එක.

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,051
    576
    113
    Siri Baijan
    අවුරුදු ගනකට කලින් ලංකාව යවපු නමක් තෝරපු වෙලා⁣වේ කුණාටුවට මහසෝන හෝ මහසෙන් වගේ නමක් දැම්මා කියලා අඩුකුලේ මෝඩ ගූපියෝ ගේමක් ඇදලා ගූ කලා. කාටහරි මතකද මේ සීන් එක.
    ඒක වියරු කියලා වෙනස් කලා.
    https://en.wikipedia.org/wiki/Cyclone_Viyaru
    තව මාරුතය කියලත් සුලි කුණාටුවක් ඇවිත්.
    https://en.wikipedia.org/wiki/Cyclone_Maarutha
     
    • Like
    Reactions: asbestos