🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අගෝස්තු 06 - අඟහරු ග්‍රහයාට අයත් විශාලතම උපග්‍රහයා වන 'Phobos' චන්ද්‍රයාගේ ත්‍රිමාන ස්වරූපය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,034
    153,135
    113
    nvexcIu.jpg

    අඟහරු ග්‍රහයාට අයත් චන්ද්‍රයින් දෙදෙනා අතරින් විශාලතම හා අඟහරුට ආසන්නයෙන්ම පිහිටා ඇති චන්ද්‍රයා වන 'Phobos' දැක්වෙන සමීප ත්‍රිමාණ ඡායාරූපයක් (stereoscopic 3D) අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. කිලෝමිටර 22.533 ක විෂ්කම්භයකින් යුක්ත වන, අඟහරු ග්‍රහයාගේ සිට කිලෝමීටර 3700 ක් දුරින් පිහිටා තිබෙන 'Phobos' චන්ද්‍රයාගේ මෙම ඡායාරූපය, යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියට අයත් (ESA) "Mars Express" අභ්‍යවකාශ යානය (Mars Express spacecraft) විසින් ලබාගෙන ඇත්තේ 'Phobos' චන්ද්‍රයාගේ සිට කිලෝමීටර 200 ක් ඈතින් ගමන් කරමින් තිබූ අවස්ථාවකය.

    'Phobos' චන්ද්‍රයාගේ අඟහරු ග්‍රහයා දෙසට මුහුණලා පවතින පාර්ශවය නිරූපණය වන මෙම ඡායාරූපය මගින් එහි වූ ආවාටයන් හා වළගොඩැලිවලින් යුත් මතුපිට පෘෂ්ඨය පැහැදිලිව දැකගත හැකි අතර පෘෂඨයේ වම්පසින් වන්නට පිහිටි කිලෝමීටර 10 ක පළළින් යුක්ත වූ 'Stickney' ආවාටයත් (Stickney crater), එම ආවාටය නිර්මාණය වීමට හේතුවූ උල්කාපාත ගැටීමේදී නිර්මාණය වූ මීටර සියගණක පළලකින් යුක්ත වූ කුඩා ආවාටයන් කීපයක් ද දිස්වන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම Stickney' ආවාටයේ පවතින විශේෂත්වය වනුයේ, 'Phobos' චන්ද්‍රයාගේ කිලෝමීටර 27 ක් වන පළලම ලක්ෂයට සාපේක්ශව කිලෝමීටර 10 ක පළලකින් යුක්ත වූ මෙම ආවාටය මගින් 'Phobos' චන්ද්‍රයාගේ විශාල පෘෂ්ඨ ප්‍රදේශයක් ආවරණය කරගනිමින් පිහිටා තිබීමය.

    Image Credit: G. Neukum (FU Berlin) et al., Mars Express, DLR, ESA

    Phobos_stereoME_full.jpg

    Phobos (moon)

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    bump

    me sound of phobos kiyana eka athi wenne kohomada. anith eka vacuum ekk ne tiyenne. sound waves yanne kohomada
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,135
    113
    bump

    me sound of phobos kiyana eka athi wenne kohomada. anith eka vacuum ekk ne tiyenne. sound waves yanne kohomada
    ඔය ග්‍රහවස්තුවල තියෙන ප්‍රභා මණ්ඩලය, ඒ කියන්නේ auroras වලින්, චුම්භක ක්ෂේත්‍රවලින් නිකුත් වෙන විද්‍යුත් චුම්භක තරංග, අභ්‍යවකාශ යානාවල තියෙන විශේෂ උපකරණවලින් ශබ්ද තරංගයක් විදිහට හසුකර ගන්න එක තමයි ඔතනදි සිද්ධ වෙන්නෙ. :yes:
     
    Similar threads