අද දවසේ ඡායාරූපය ලෙස නාසා ආයතනය විසින් තෝරාගෙන ඇත්තේ ලෙනාඩ් (Leonard) වල්ගාතරුවේ සමීප ඡායාරූපයකුයි. මේ වසරේ ජනවාරි 02 වන දින ඕස්ට්‍රේලියාවේ පිහිටි Siding Spring අභ්‍යවකාශ නිරීක්ශන මධ්‍යස්ථානය විසින් ගනු ලැබූ මෙම ඡායාරූපයේ වල්ගාතරුවේ coma ව හා ඇතුලු වලිගය පැහැදිලිව දැක ගත හැකියි.
Comet Leonard
comet's coma
Comet tail
Siding Spring අභ්‍යවකාශ නිරීක්ශනාගාරය
