🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 12 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg



    අද දවසේ ඡායාරූපය ලෙස නාසා ආයතනය විසින් තෝරාගෙන ඇත්තේ ලෙනාඩ් (Leonard) වල්ගාතරුවේ සමීප ඡායාරූපයකුයි. මේ වසරේ ජනවාරි 02 වන දින ඕස්ට්‍රේලියාවේ පිහිටි Siding Spring අභ්‍යවකාශ නිරීක්ශන මධ්‍යස්ථානය විසින් ගනු ලැබූ මෙම ඡායාරූපයේ වල්ගාතරුවේ coma ව හා ඇතුලු වලිගය පැහැදිලිව දැක ගත හැකියි.


    CometLeonard_Estes_960.jpg



    Comet Leonard

    comet's coma

    Comet tail


    Siding Spring අභ්‍යවකාශ නිරීක්ශනාගාරය