🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 21 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg

    Stellar Jets නමින් හදුන්වන විශ්වයේ ඇති සුවිශේෂී, අධික ඝනත්වයක් පවතින ප්‍රදේශයන්හි (ඡායාරූපයේ පෙන්නුම් කරන දෙපසට විහිදී ගොස් ඇති වර්ණවත් ආකාරයෙන් පෙනෙන ප්‍රදේශ) බලපෑම හේතුවෙන් ඒ මධ්‍යයයේ MHO 2147 නම්වූ නව තාරකාවක බිහිවීම සිදුවන ආකාරය නිරූපණය වන ඡායාරූපයක්, අද දිනයේ නාසා ආයතනය විසින්, දවසේ ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. Sagittarius හා Ophiuchus යන තාරකා රාශීන් පිහිටා ඇති සීමාවේ, ක්ෂීර පථය දෙසට නැඹුරුව සිදුවන මෙම සංසිද්ධිය ඡායාරූපයට හසුකර ගෙන ඇත්තේ Chilean Andes හි පිහිටා ඇති Gemini South අභ්‍යවකාශ නිරීක්ශනාගාරය මගිනි.

    noirlab2204a.jpg

    Stellar Jets

    Gemini south observatory

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118

    thanks machan...:yes:
     
    Similar threads