🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 11 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpg

    Camelopardalis නම් තාරකා රාශියේ පිහිටා ඇති අතරමැදි සර්පිලාකාර මන්දාකිණියක් (intermediate spiral galaxy) වන "IC 342" මන්දාකිණියේ අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 10.76 ක් ඈතින් පිහිටි මෙම "IC 342" සර්පිල මන්දාකිණිය තුළ විවිධ අන්දමේ තාරකාවන් බිලියන 100 කට අධික සංඛ්‍යාවක් පවතී යැයි තාරකා විද්‍යාඥයන් විසින් ගණනය කර ඇත. මෙම ඡායාරූපයෙන් (telescopic image) "IC 342" මන්දාකිණියට අයත් කලාපයේ ඇති ළාබාල තාරකා පොකුරු හා දීප්තිමත් රෝස පැහැයන්ගෙන් දැක්වෙන නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලියන් සිදුවන කලාපයන් දැකගත හැකි අතර මෙම මණ්දාකිනිය අපගේ ක්ෂීරපථයේ ( Milky Way galaxy) පවතින ඝන ධූලි හා වායු වලාවන්ගේ ආවරණයට හසු වී සැගවී පවතින නිසා එය නිර්‍ර්ක්ශනය කිරීමට අපහසු මන්දාකිනියක් ලෙස තාරකා විද්‍යාඥයන් විසින් සලකනු ලබයි. එම නිසා මෙම "IC 342" මන්දාකිණිය "The Hidden Galaxy" යන අනුවර්ථන නාමයෙන්ද හදුන්වනු ලබයි.

    IC342Feller.jpg

    SPIRAL GALAXY IC 342
     
    LoneRaider

    Member
    Feb 7, 2022
    4
    4
    3

    Bump
     
    Similar threads