You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Camelopardalis නම් තාරකා රාශියේ පිහිටා ඇති අතරමැදි සර්පිලාකාර මන්දාකිණියක් (intermediate spiral galaxy) වන "IC 342" මන්දාකිණියේ අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 10.76 ක් ඈතින් පිහිටි මෙම "IC 342" සර්පිල මන්දාකිණිය තුළ විවිධ අන්දමේ තාරකාවන් බිලියන 100 කට අධික සංඛ්‍යාවක් පවතී යැයි තාරකා විද්‍යාඥයන් විසින් ගණනය කර ඇත. මෙම ඡායාරූපයෙන් (telescopic image) "IC 342" මන්දාකිණියට අයත් කලාපයේ ඇති ළාබාල තාරකා පොකුරු හා දීප්තිමත් රෝස පැහැයන්ගෙන් දැක්වෙන නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලියන් සිදුවන කලාපයන් දැකගත හැකි අතර මෙම මණ්දාකිනිය අපගේ ක්ෂීරපථයේ ( Milky Way galaxy) පවතින ඝන ධූලි හා වායු වලාවන්ගේ ආවරණයට හසු වී සැගවී පවතින නිසා එය නිර්ර්ක්ශනය කිරීමට අපහසු මන්දාකිනියක් ලෙස තාරකා විද්‍යාඥයන් විසින් සලකනු ලබයි. එම නිසා මෙම "IC 342" මන්දාකිණිය "The Hidden Galaxy" යන අනුවර්ථන නාමයෙන්ද හදුන්වනු ලබයි.
SPIRAL GALAXY IC 342
BUMP

Bump