🌕🛰️🌎 "Orion' අභ්‍යවකාශ යානයට පෘථිවියත්, චන්ද්‍රයාත් එකම මොහොතක දිස්වූ අපූරු අවස්ථාව 🌎🛰️🌕

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    නාසා'හි "Artemis 1" මෙහෙයුම යටතේ "SLS' රොකට්ටුව මගින් අභ්‍යවකාශ ගත කරන ලද "Orion' අභ්‍යවකාශ යානය (Orion spacecraft) අද දිනයේදී, එනම් නොවැම්බර් 21 වනදා චන්ද්‍රයාට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම සිදු විය. චන්ද්‍රයාගේ සිට කිලෝමීටර 130 ක් පමණ ආසන්නයෙන් ගමන් කිරීම සිදුවූ මෙම අවස්ථාවේ "Orion' අභ්‍යවකාශ යානයේ සවිකර ඇති බාහිර කැමරාවට පෘථිවියත්, චන්ද්‍රයාත් එකම මොහොතක හසුවූ අපූරු අවස්ථාව පහත දැක්වෙන වීඩියෝවෙන් නිරූපණය කෙරේ.


    Credit: Credit: NASA / edited by Space.com's Steve Spaleta

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    මහත්මයා, ඔහොම නිතර දෙවේලෙ ශරීර කෘත්‍ය කරන්න ඕන වෙන කාරණය නම් එතරම් ගුණ නොවේ. එයට හේතුව බඩේ අජීරණයක් හෝ බොහෝවිට අම්ලපිත්ත රෝගය විය හැකියි. :(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Fatta
    මේකෙත් චන්ද්‍ර යානය / පාලක යානව වගේ කොටස් දෙකක් තියෙනවාද ??
    lander eka thaama hadala nathuwa meka witharai yawala thiyanne :rofl:
    elon musk ta tender ekak award karala thiyanne lunar lander eka hadanna. u thama starship redda athagaga innawa
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113

    "Orion' අභ්‍යවකාශ යානයට පෘථිවියත්, චන්ද්‍රයාත් එකම මොහොතක දිස්වූ අපූරු අවස්ථාව දැක්වෙන ඡායාරූපය


    ලබාගත් දිනය: 2022.11.21

    Image Credit: NASA, Artemis 1


    earthset-snap00.png
     

    Similar threads