නාසා'හි "Artemis 1" මෙහෙයුම යටතේ "SLS' රොකට්ටුව මගින් අභ්‍යවකාශ ගත කරන ලද "Orion' අභ්‍යවකාශ යානය (Orion spacecraft) අද දිනයේදී, එනම් නොවැම්බර් 21 වනදා චන්ද්‍රයාට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම සිදු විය. චන්ද්‍රයාගේ සිට කිලෝමීටර 130 ක් පමණ ආසන්නයෙන් ගමන් කිරීම සිදුවූ මෙම අවස්ථාවේ "Orion' අභ්‍යවකාශ යානයේ සවිකර ඇති බාහිර කැමරාවට පෘථිවියත්, චන්ද්‍රයාත් එකම මොහොතක හසුවූ අපූරු අවස්ථාව පහත දැක්වෙන වීඩියෝවෙන් නිරූපණය කෙරේ.
Credit: Credit: NASA / edited by Space.com's Steve Spaleta
Credit: Credit: NASA / edited by Space.com's Steve Spaleta

