බටහිර කැලැන්ඩර් ක්‍රමෙට ගලපන්න ඔනෙ නිසා එකම මාසෙ පොයවල් 2 ක් ආවම එකක් අදි පොයක් ලෙස නම් කිරීමෙන් වසර 2500 කටත් පෙර සිට පැවත ආ පොහොය අනුපිලිවෙල වෙනස් වෙලා.... @dilann @Al Baik
හිතන්න දෙයක් නෑ. සෑහෙන වරද්දාගෙන ඉන්නේ.
අද පෝය දවසක් (ඒකෙත් තියෙනවා තිථිය ලබන ගෙවෙන වෙලාව අනුව අවුලක්) කියලා කියන්න පුලුවන් වුනාට මේක පොසොන් පෝයමද කියන එක sure නෑ. වෙන පෝයක් වෙන්නත් පුලුවන්.
ඔය අදි පෝයක් කියන අටමගල හින්දා ආසන්න වශයෙන් අවුරුදු දහතුනකට අපි එක අවුරුද්දක් නැති කරගන්නවා.
ඒ හින්දා අපි මේ ඉන්න අවුරුද්දත්... බුද්ධ වර්ෂයත්... සෑහෙන වැරදියි.
එච්චර එපා අතීත ජනප්රවාදයට අනුව (ඒවා බොරුම කියලා බැහැර කරන්න බෑ) බුද්ධ උත්පාදය ගැන කථා කලොත්...
බුද්ධ උත්පාදය සිද්ධ වෙලා තියෙන්නේ වර්තමානයේ අපි අප්‍රේල් මාසය කියලා කියන අප්‍රෙල් මාසයේදී යෙදුන වෙසක් පෝය දිනකදී...
ජ්යොතිශයෙන් කිව්වොත්... මේෂ රවියේදි උදාවුනු වෙසක් පුන් පොහොය තිථිය පවතින දිනකදි!
මොකද බුද්ධ කේන්ද්‍රයේ රවි මේෂයේ උච්චයි. ඊට සම සප්තමව තුළාවේ චන්ද්‍රයා පිහිටලා ඉන්නවා.
මේවා සැලකුවොත් අපි අමර ටපලාගැනිල්ලක් කොරගෙන මේ පෝය ගණන් කරන්නේ.

@Kumbhakarna22
ජෝතිෂ ඩිප්ලොමාධාරි
පාරම්පරික ජොතිර්වේදී....