🌟🌌⭐ Proxima Centauri තාරකාවේ නවතම අසල්වැසියා ⭐🌌🌟

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    original-1508158310.jpg

    Proxima Centauri කියන්නේ අපේ සූර්යයාට ලගින්ම පිහිටා තියෙන තාරකාවයි. සූර්යයාගෙ ඉදලා ආලෝක වර්ෂ 4.2456 දුරින් Alpha Centauri කියන තාරකා පද්ධතියේතමයි මේ තාරකාව පිහිටලා තියෙන්නේ. මේ අතරෙ Proxima Centauri වටා භ්‍රමණය වන නව ග්‍රහලොවක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් විසින් පසුගියදා සමත් වුණා. එම නව ග්‍රහලොවත්, Proxima Centauri තාරකාව ඇතුලුව Proxima Centauri වටා භ්‍රමණය වන අනෙක් ග්‍රහලොවන් පිළිබදවත් තොරතුරු ස්වලපයක් ගේන්න තමයි අද මං සූදානම් වෙන්නේ.

    082416_TO_proxima_centauri_main.jpg

    මාස 3 කට විතර පස්සේ තමයි මේ විදිහට මං අලුත් වීඩියෝ එකක් දැම්මේ. වැඩේ හොදයි කියලා හිතනවා නම් චැනල් එක subscribe කරලා පොඩි support එකක් දෙන්න. :)

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    machan BOYA BY M1 mic eka ganin. 3000 wenne. pop filter eka DIY karapan.

    DIY POP Filter - අපි කතා කරනකොට එන P සහ B ශබ්ද අයින් කරගන්න පුලුවන්.
    අමුද්‍රව්‍ය- Stockings 1. රු.95, Embroider Hoop 1. රු.75 ඔක්කොම ගියේ රු.170 යි.
    මම නම් ගත්තෙ Half Stockings free size එකක්. ඕනෑම සපත්තු කඩේක තියෙනව. එක කකුලක එකක් දෙකට පලල දෙපොට දාන්න. මේ රෙදිවර්ගෙ තමා හරියනව කියන්නෙ.
    Embroider Hoop කියන්නෙ අතින් මහනකොට රෙදි දාන රවුම. ඔය නූල්, රිබන් තියෙන හෝ අනම් මනම් ලටපට වර්ග තියෙන කඩවල් වල තියෙනව. Embroider Hoop කිව්වට කඩෙන් දන්නෙ නෑ. Embroider කරන්න ගන්න රවුම තියෙනවද කියල අහල ගන්න. මේක විශ්කම්භය අඟල් 5.

    OF3pkbv.jpg
     
    බොහොම ස්තූතියි සහෝ දැනුවත් කිරීමට. ඉස්සරහට කරන වීඩියෝස් වලදි මේ දේවල් යොදාගන්න උපරිමයෙන් උත්සාහ කරන්නම්. :love2: (y)(y)(y)
    එලකිරියේ මම ප්‍රිය කරන චරිතයක් උබ..
    :love2:(y)(y)(y)
    sub කරා මචන් ✌️
    බොහොම ස්තූතියි, සහෝ :love2:(y)
     
    • Like
    Reactions: MihiCherub

    Similar threads