Proxima Centauri කියන්නේ අපේ සූර්යයාට ලගින්ම පිහිටා තියෙන තාරකාවයි. සූර්යයාගෙ ඉදලා ආලෝක වර්ෂ 4.2456 දුරින් Alpha Centauri කියන තාරකා පද්ධතියේතමයි මේ තාරකාව පිහිටලා තියෙන්නේ. මේ අතරෙ Proxima Centauri වටා භ්‍රමණය වන නව ග්රහලොවක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් විසින් පසුගියදා සමත් වුණා. එම නව ග්රහලොවත්, Proxima Centauri තාරකාව ඇතුලුව Proxima Centauri වටා භ්‍රමණය වන අනෙක් ග්රහලොවන් පිළිබදවත් තොරතුරු ස්වලපයක් ගේන්න තමයි අද මං සූදානම් වෙන්නේ.
මාස 3 කට විතර පස්සේ තමයි මේ විදිහට මං අලුත් වීඩියෝ එකක් දැම්මේ. වැඩේ හොදයි කියලා හිතනවා නම් චැනල් එක subscribe කරලා පොඩි support එකක් දෙන්න.
, බොහොම ස්තූතියි සහෝ අදහසට 
