පසුගිය ජූලි 13 වනදා රුසියාවෙහි, 'Perm' නම් ප්රදේශයෙහි පිහිටා තිබෙන කිලෝමීටර 1805 ක් දිගකින් යුක්ත වූ
"Kama River" නම් ගංගාව මත හටගත් මෙම අපූර්ව දියගොබ වළාව (Waterspout) මෙලෙස කැමරා කාචයට හසු කර ගැනීමට සමත්ව තිබේ.
"දිය ගොබ වළාව" (Waterspout) පිළිබදව වැඩිදුර පැහැදිලි කිරීමක් සහිතව මා මීට ඉහතදී ලියා පළ කළ ලිපි

ෆ්ලෝරීඩා'හි ටැම්පා බොක්ක ආශ්රිත ප්රදේශයෙහි හටගත් අපූරු "දිය ගොබ වළාව" (Waterspout) 

චණ්ඩ ටෝර්නේඩෝවක් බවට පත්වූ දිය ගොබ වළාව 